❤️🔥❤️🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️🔥❤️🔥
ඉතින් 2500 followers ....... මගෙත් එක්ක මේ තරම් දුරක් ඇවිදගෙන ආපු ඔයාලා හැමෝටම ගොඩක් ආදරෙයි..... කාවවත් තල්ලු කරගෙන ඉස්සරහට යන්න තරම් තරගයක් මෙතන මට නැහැ......මගේ හිතේ සැනසීම සතුට වෙනුවෙන් ලියවෙන අකුරක් පවා හදවතින්ම වැළඳ ගන්න ඔයාලව මට ගොඩක් වටිනවා......
මිනිස්සු තමන්ගේ සැනසීම එක එක ක්‍රමවලින් හොයාගන්න උත්සාහ කරනවා.... ඉතින් මෙතන තමා මගේ සැනසීම තියෙන්නේ...... දාහක් වැඩ රාජකාරී අස්සේ මෙතනට දුවගෙන ආපුහාම දැනෙන සැනසීම වචන වලින් විස්තර කරන්න මට තේරෙන්නේ නැහැ.......ඉතින් මගේ සැනසීම තවත් කෙනෙකුගේ හදවතක් නිවන්න තරම් ආදරණීය සැනසීමක් වෙලා තියෙන එක ගැන මම හදවතින්ම ආඩම්බර වෙනවා.........
දුෂ්කරම කාලවලදී පවා මගේ ළඟින් ඉන්න ඔයාලට ආදරෙයි.......
Yizhan forever 💚❤💛 ........
.
.
.
.
.
." මාම් හිතනවද ෆෙයෙමින්ග් ට තියෙන්නේ එයාගෙ පුතාගෙ ජීවිතේ අපායක් කරපු පලිය විතරයි කියලා ......"
කෙටි නිහඬියාවකට පසුව යූසේ එලෙසින් අසද්දී ඇය හිස හරවා යූසේගේ මුහුණ දෙස බැලුවේය ....
" කම්පැනි බංකොලොත් කරපු එකත්........."
යීහා තරමක් කුතුහලයකින් එලෙසින් කියද්දී යූසේ සිනාසුනේය ........
", එච්චරම විතරයිද දන්නෙ?......."
" ඇයි තව මොනවා හරි දෙයක් තියෙනවද..........."
යීහා එලෙසින් අසද්දී යූසේ බර හුස්මක් පිටකලේය ..........පසුව යීහාගේ මුහුණ දෙස බැලුවේය ..........
YOU ARE READING
❤️🔥❤️🔥 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎ ❤️🔥❤️🔥 fan fiction Complete ✔
Fanfiction💚❤ පෙරවදන් කුමකටද...... පසු වදනින් මුණගැසෙන තුරු.......❤💚 🆃︎🅷︎🅴︎ 🅸︎🅽︎🅵︎🅸︎🅽︎🅸︎🆃︎🆈︎...........❤️🔥❤️🔥