.
.
.
.
.So, baby, come light me up
And maybe I'll let you on it
A little bit dangerous
But, baby, that's how I want it
A little less conversation and a little more touch my body
Cause I'm so into you, into you, into you.......ඇප්ලිකේශන් එකේ වැඩේ හදන් ආව මන් එදා රෑ අම්මටත් ඉස්කෝලේ උන විස්තර ඔක්කොම කිව්වා...හේතුවක් නෑ කියන්න ඕනි කියලා හිතුනොත් බැනුම් අහන්න හරි කරපු හොර වැඩක් හරි ඔක්කොම ගෙදර අයට කියන මන් ඒකත් අකුරක් නෑර අම්මට කියලා නිදා ගත්තා ....ඊට දවස් දෙහෙකට පස්සෙ අද මන් ඉස්කෝලේ යන්න ලෑස්ති වෙන ගමන් ඇහෙන සින්දුවට පොඩ්ඩක් තාල අල්ල ගමන් එහෙට මෙහෙට වැනි වැනි ඇදුම් ඇන්දේ අපෙ චූටි අයියගේ දෝනි ඇන්දගේ සුමිහිරි ඩේලි ටේප් එක එයා දිග ඇරගෙන ඉද්දිමයි...ඒමම ලෑස්ති වෙලා කුස්සියට මන් ගියේ උදේ සුපුරුදු කිරි එකත් බිබීමයි...
"චූටි පුතා ...කෑම එකක් අරන් යන්න ලමයෝ ....ඉස්කෝලේ යන ඉස්සෙල්ලම යන දවසනේ..."
"බෑ අම්මා ...ඉස්සෙල්ලම යන නිසා තමා කෑම එපා කියන්නෙ මොකෙක්වත් නැතුව ඕක කන්න පුලුවන් ද අම්මා මට..."
"අනේ උබ පැහෙන් නැතුව ඔන්න ඕක අරන් පල "
"මේ මේ චූටි අයියේ ...ඔයාගේ දෝනිට තේරුම් කරලා දෙන්නකො අප්පා..."
"මොනා තේරුම් කරන්න ද උබ ඕක අරන් පලකො "
"ඌ ගිහින් බඩගින්නේ හිටියම තේරෙයිනේ...ඔන්න ඔහෙ යන්න දෙන්නකො ඌට"
"අන්න අන්න දෙන්නම දැන් මට තමා කැපිල්ල දාන්නේ නේත ...හරි හරි ඕම යන්කො ..."
"අම්මා මන් යන්නම් ...බස් එකේ යන්න ම් නේ ..දිනුකයත් එනවා කිව්වා .ඌත් එක්කම යන්නම්..""පරිස්සමෙන් ගිහින් එන්න චූටි පුතා...ඉස්සෙල්ලා ම දවසනේ පොඩ්ඩක් ඉතින් හුරු වෙන්න බලන්නකො ...ටික දවසකින් හරි යයි ...අනික උබේ බලු නැට්ටත් ඉන්න....ආ පල පල කට දිහා බලන් ඉන්නේ ...ඉක්මනින් පල"
"මොකක්ද ඒ කිව්වෙ ඈ...කවුද ඉන්නවා කීවේ ...ඈ අම්මා .."
"පිස්සුද පුතා මට අමතක වෙලා කිව්වේ දිනුකයා උබ එක්ක නෙවෙයි යන්න්රෙ කියලා "
"ඕකා පොඩි පග...මන් යන්නම් අම්මා ගිහින් ඇවිත් කියන්ම්කො මොනාද උනේ කියලා ඈ..."
YOU ARE READING
Soulmate of love
Non-Fictionහරි ඉක්මනින් වසන්ත සෘතුව ආවම අමතක උනා මට..... වසන්තය ගෙවිලා අවසන් වෙන්නෙ ශීත සෘතුවෙන් වග......