.
.
.
.
.
"අනේ අභී අපි යමුකො..එක දවසින් එමුකො..අනේ හානේ..හා කියන්න කො""බබී අම්මගෙන් එහෙම ඇහුවද දැන්..එයාලා ඕකේ නම් යමු"
"එයාලා අවුලක් නෑ අනේ..අනිත් එක මහලොකු දුරක් ආ අනේ"
"හරි හරි යමන්කො..උබේ වක්කඩේ පොඩ්ඩක් වහගිනිම්කො.."
"අහුම්..අනේ මන් ඉතින් වෙන කාට කියන්න ද මෙව්වා"
"හරි දැන් උබට ඇයි කොලබම යන්න ඕනි "
"මන් කොලබ යන්න ආසයි අනේ..කොලබට ආසයි කියන්නත් බෑ ඉතින්..මුහුදට යන්න ඕනි අප්පා"
"උබව ගලක බැදලා මුහුදට දාලා එනවා මන් ඉදුකො "
"ආ ආස ඇති මෙයා..ඔව් ඉතින් එතෝට පුලුවන් නේ වෙන උන් කරේ ගහ ගන්න"
"මොනාද බන් කියවන්නේ ඇත්තටම පිස්සුද "
"ආ ආ මට තමා පිස්සු දැන්..එතෝට කවුද දන්නේ නෑ එදා අර බුක් ශොප් එකේදි අර එකියක්ට පොත අරන් දුන්නේ"
"ඒ ඒ....මාස ගානක් පරන ඒවා දැන් කියවන්නේ මොකද බබී"
"ආ ඔව්ද නැද්ද කියනවකො ඉස්සෙල්ලා "
"ඉතින් එයාට ඒ පොත ගන්න උස මදි කිව්ව නිසානේ ..අනිත් එක මේ පොතක් රාක්කෙන් අරන් දුන්නා කියලා පිස්සුද බන් උබට "
"ඒකී ඒක කිව්ව කැත..හැඤේ අයියෙහ් බ්ලා බ්ලා බ්ලා...අමොර් අමොර් ඒවෙලේ තමුසෙගේ පැනි හිනාව බලන්න එපැයි "
"බබී කන්න මොනාහරි අරන් දෙන්නද"
"හා...අයිස්ක්‍රීම් ගමු-..ඒයි තමුසෙ හදන්නේ කතාව වෙනස් කරන්න නේද...තමුසෙ මහ වල් කපටියෙක් ඕයි."
"ඒ ඒ..ආව්...යකෝ..අතෑරපන් මගේ කොන්ඩේ..ආධී..ආව්..."
"ඉයගි හජිමා..නා ශිරෝ"
"පිස්සුද බන් ඇත්තටම ..බලපන්කෝ ඔලුවත් එක්ක රිදෙනවා...අනිත් එක මොකක්ද ඔය කිව්වෙ දැන් "
"එපා තමුසෙ මාත් එක්ක කතා කරන්න "
"හා හා. එන්නකො අයිස්ක්‍රීම් කමු අපි...හානේ"
"හා.."
අපි හිටියේ නුවරින් පොඩ්ඩක් එලියට ඇවිත්..අපි උසස් පෙළ ලියපු දවසේ ඉදම් පුලුවන් හැමවෙලේම කොහෙ හරි ගියා..ම්ම්ම් අපි එක්සෑම් ලිව්වා..ඊලගට තව දවස් තුනකින් රිසාල්ට් එනවා කියලා තමා හැමෝම කිව්වේ...අභී මම දිනුක සාතන් අපි පුලුවන් තරම් මහන්සි උනා..හරියට රිසාල්ට් එකක් තිබ්බා හෝ නැතා අපිට පුලුවන් උපරිම මහන්සි උනානෙ කියලා හරි හිත හදා ගන්න පුලුවන් තරම් අපි මහන්සි උනා.
YOU ARE READING
Soulmate of love
Non-Fictionහරි ඉක්මනින් වසන්ත සෘතුව ආවම අමතක උනා මට..... වසන්තය ගෙවිලා අවසන් වෙන්නෙ ශීත සෘතුවෙන් වග......