🍁08🍁

107 10 2
                                    

"චූටි ආපහු කතා කරන්න තියන්න එපා....නැගිලා ඇවිත් ලෑස්ති වෙනවා ලමයෝ...."

"අම්මේ තව ටිකක් නිදා ගන්න දෙන්-......ආශ් ෆක්....6.30 "

'ශිට් අර රනුල්‍ය කාරයා නිසා ඊයේ නිදා ගන්න බැරි උනානේ මට....එක්කො අද නොයා ඉන්න එකත් හොදයි වගේ'
'ආ ක්වෙන්චානා ක්වෙන්චානා ඕනි දෙයක් වෙච්චදෙන් .....'

උදේ පාන්දර රනුල්‍යට දෙහි කප කප මන් කුස්සියට ගියේ අම්මට කිරි එකත් හදන්න කියන ගමන්මයි....හැබැයි ඒ සැනින් අපෙ අම්මගේ සුමිහිරි කටහඩ මට ඇහුනා....

"වරෙන් උබට කිරි විතරයි දෙන්න ඕනි-......."
.
.
.
.
"අම්මා මන් යනවා ...."

"කෑම එක අරන් යන්න ලමයෝ....අනික අද ප්‍රැක්ටිස් කිව්වා නේද ...ආපහු ක්‍රිකට් කෙරුවාවක් පටන් ගෙන මොනා වෙයිද දන්නේ නෑ ...."

"අයියෝ නෑ අම්මා මේ පාර එහෙම මොකුත් වෙන්නේ නැති වෙයි....මන් එද්දී 4 නැත්තං 5 වෙයි හොදේ...."

"මන් අප්පච්චිට කියන්න ද ගිහින් දාන්න කියලා ..."

"ඕනි නෑ අම්මා බස් එහෙක යන්න ම්....මන් යන්නම් ආ ...අම්මලා පරිස්සමෙන් ගිහින් එන්න..."

අම්මටත් වැදලා ගෙදරින් ආවත් 7.10 පහු වෙලා තිබ්බා....අද නම් ශුවර් එකට තනකොල ගලවන්න සිද්ද වෙනවා කියලා දැන දැන ඕනි එකක් කියලා බස් එකේ එල්ලිලා ඉස්කෝලේ ගියාම....අම්මේ හිතුවා වගේම 8 වෙනකම් තණකොළ ගලවලා ක්ලාස් එකට යන්න උනා මට.....

ක්ලාස් එකට ගියත් මන් හෙව්ව දේ මට හම්බුන් නැති නිසා මන් පාඩුවේ ගිහින් දිනුක ලගින් ඉද ගත්තා....

"මොකද පගෝ පරක්කු උනේ..."

"ඊයේ නින්ද ගියේ නෑ බන්....නැගිටින්න පරක්කු උනානේ...."

"ම්ම්ම් ම්ම්ම්ම් ඉතින් අයි කන්ටෑක් එක කෝමතේ...."

"කට වහපන් හුම්තෝ....මොනාද කියවන්නේ..."

"අම්මො අම්මෝ අපි කියවද්දී තමා ...හාකෝ හාකො ඕම යන්කෝ...."

"අනේ කට වහපන් බන්....මොනාද උදේම තියෙන්නේ ..."

"මීඩියා තියෙන්නේ මොකද කියන්නේ කට් කරමුත..."

"අම්මො මේ මතකනේ එදා කට් කරලා ඔෆිස් එකේ නතර උනේ ...හොඳ වෙලාවට රනු-......."

Soulmate of love Where stories live. Discover now