"අඩෙහ් සමරේ වරෙන්කෝ බන්..උබට පම්ප් එකක් දාන්න ඔච්චර වෙලා යනවා ද පගෝ"
"අම්නේ අම්නේ ඉදුකෝ බේසෝ තෝ මට චූ කරන්නවත් දෙන්නේ නැද්ද සැනසීමේ..අසහනකාරයා "
"කවුදො පගො අසහනකාරයා "
"ආ ආ වරෙන් හරහට වඩා ගන්න....මන් දැක්කේ නෑනේ එදා අර සාතන් කාරයාගේ බෙල්ල මොකෙක් හරි කාලා කියලා ....අනික ඒ මොකෙක් හරි එකා උබනේ...හා නැද්ද කියපන්"
"මේ මේ යම්කිසි දෙයක් උනා තමා හරී ඒවා වැඩක් නෑ...වරෙන්කො ඉක්මනට "
"එන්නෙම නෑ මන් මේකෙන් ...උබට ඕනි නම් පල අර සාතන්-....."
"මේ ඉන්නෙ මන් කීවෙ රනුවෝ මුන් දෙන්නා එක්කෝ අර කැන්ටිම අස්සේ නැත්තං මේ ටොයිලට් අස්සේ "
මට කියන්න ගිය එක සම්පූර්ණ කර ගන්න බැරි උනා...මොකද එතෙන්ට අපෙ සදාතනික ප්‍රේම රාජයෝ දෙන්නා සැපත් උනා...ඒත් කෝ මේ මගෙ එකා...ඌ ටොයිලට් එන්නෙම නැති තරම්නේ...මෙලාට ඇති එලියට වෙලා...ඕකට කවදා හරි මූත්රාසේ ගල් හැදිලා මැරෙන්නේ ගල්...ඇයි යකෝ මූ පම්ප් එකක් දාන්න එනවා මන් දැකලම නෑ...ඒකට අපි ඉන්නෙම මේකේ.....හැබැයි ඉතින් මේකේ ඇතුලේ අපිට ඉන්නවා ට තැගි දෙන්න ඕනි ...මොකද එච්චර සුවදයි මේක....කලින් ඉස්කෝලේ කෙල්ලෝ ටික අපෙ මේ මහ ගෙදර ලගින් යද්දී යන්නේ නහයවල් වහන්...අම්නේ උගෙ බොරුව...පොඩ්ඩක් ගද ආවා කියලා මැරෙනවා ආ...මේකට ආවත් හරි උන්ගේ බොරුවත් මිස් උනා අප්පා....
"ඔය ආධී ඉන්නවා නම් එලියට කියපන් සාත්"
ආ ආ ඔය ඇහෙන්නේ මගේ එකා ඇවිත් ...දැන් ඉතින් නලියනවා ඇති ...ඇයි ඉතින් පොස් බෝයිපෙන්ට මෙවා ඇලජික්නේ.....මන් ඒමම එලියට ගියා...දැන් සාත් කාරයයි මගෙ එකයි ඇතුලේ...මුන් දෙන්නා මේකේ අස්සේ මොන ඉලව්වක් නටයිදෝ...ඕනි එකක් මට මොකො....
"පැල උනාද බන් ඕක අස්සේ..."
"ඔව් නෙ ඕයි...මුල් ඇදලා කපා ගන්න බැරුව හිටියේ...කොහෙද මිනිහෙක් කියලා ඉන්නවා එනවා ඇයි...මේ ඇත්තටම ඔයාට චූ බර හැදෙන්නේ නැද්ද හලොව්"
"මොනාද බන් අහන්නේ වරෙන්කො අන්න අරෙහෙට යන්න "
"ආ ආ ඇයි ලැජ්ජද ....චූ බර වෙන්නේ නැද්ද කියලා ඇහුවේ....කවදා හරි තමුසෙ මැරෙන්නේ ගල් හැදිලා ...ඒකත් මූත්රාසේ....සැක් අප්පා...මැරුනත් කමක් නෑ ලස්සන නමක් තියෙන ලෙඩකින් මැරෙනවකො."
YOU ARE READING
Soulmate of love
Non-Fictionහරි ඉක්මනින් වසන්ත සෘතුව ආවම අමතක උනා මට..... වසන්තය ගෙවිලා අවසන් වෙන්නෙ ශීත සෘතුවෙන් වග......