🍁13🍁

88 9 5
                                    

"බලන්න චූටි අයියා මේ ලමයා කරන් ඉන්න වැඩ...මන් කිව්වා...මන් කිව්වා...කොහෙද කියන එකක් අහනවා ඈ"

"අයියෝ අම්මා මේක මේ පොඩි තැල්මක් අනේ මේ මේක හෙට දිහාට අඩු වෙයි..නැද්ද දිනුක "

බෝලේ ඇවිත් මගේ උරහිස සිප ගත්ත වෙලේ ඉදන් මන් හිටියේ අම්මගෙන් බැනුම් අහ අහ...උරහිසෙ බෝලේ වැදුනට මොකො මන් මැච් එක ඉවර වෙනකම් ඉදලා ආවේ...කෝමහරි මැච් එක දින්නේ අපි..අභී මාවත් එක්ක හොස්පිට්ල් එකට ගිහින් තැල්මට ගාන්න ක්‍රීම් එකකුත් අරන් ගෙදර එක්කන් ආව වෙලේ ඉදන් මන් හිතුවෙ මගේ කන් දෙක පැලෙයි කියල..මොකද ඒ තරම් අපෙ අම්මා බැන්නා මට ...ඒ හින්දම මන් දිනුකට කතා කරලා ගෙන්න ගත්තා...

"පුතා මෙන්න මේක ඕකගේ ගාන්න මන් ගාන්න ආවම ඇල්ලුවත් මැරෙන්න හදනවා...අපි  වැඩට යන්න ඕනි පුතා...පුතා ටිකක් ඉදලා යන්න...අපි ගිහින් එන්නම්කො"

"හරි ඇන්ටි.... මන් ගාන්නම්...කෝ දෙන්න.."

අම්මා කිව්වා ඇත්ත...මට රිදුනා..මන් දන්නවා මට අද රෑට උන හැදෙයි...උරහිස තද නිල් වෙලා..හැබැයි අම්ම් දන්නේ නෑ ක්‍රීම් එක ගාන්න භාර දුන්නේ වැරදි මිනිහට කියලා ...

"ආව් හු-...රි....රිදෙනවා පගො...ආව් ආව්"

"අඩෝ සමරේ ඉදු කො ඇල්ලුවා විතරයි නේ"

"එපා එපා...අනෙ මගේ අම්මෙ මන්ම ගාගන්නම්...එහාට පල"

"නෑ නෑ පිස්සුද වරෙන් මන් ගාන්නම් රිදවන්නේ නෑ"

"අනේ මේ මන් දන්නේ නෑනෙ උබ ගැ- ආව් බේසෝ හුක්..රිදෙනවා යකො"
"අප්පට යකො..හු-..........."

"දැන් හරි ඔන්න එහෙ- අඩො සමරෙ උබෙ ඇස් රතු වෙලා මොකො අනෙ මගෙ බල්ලො"

"හුත්තො රිදෙනවා පගො..අනෙ මගේ ගස්ලබ්බාට එන්න කියහන්කො"

"ආ ආ උබට මන් ඉද්දී බෑද..ඌ එන්නම් කිව්වෙ හවස මන් හවස් වෙනකම් ඉදලා යන්නම්."

"පල පල ගෙදර පල...මන් නිදා ගන්නවා ..හවස ඇග සෝදන්න ඕනි "

"ආ හා මන් යන්නම්...ඒක නෙවෙයි භාතිය අයියා උබට මොනාහරි කිව්වද"

"කවද්ද ඊයේ නම් කතා කරෙත් නෑ..අනෙ මොකො කේස් එක"

"නෑ නෑ මොකුත් නෑ ඌ ම-..ආව්ස් ඉන්න ඒයි මෙන්න මෙයා ගන්නවා.."
"හෙලෝ සාතූ කියන්න "

Soulmate of love Where stories live. Discover now