.
.
.
.
"සදේශ් මල්ලි"
මන් හිටියේ ක්ලාස් එකේ..දිනුක අභී සාතන් කාරයා ඔක්කොම පීරියඩ් වලට ගිහින් කොරියන් මිස් අද ආවෙ නැති නිසා මන් හිටියේ ක්ලාස් එකට වෙලා කොරියන් වලට ග්රැමර් වගයක් බලන ගමන්..හොද ලමයෙක් මන් හුම්ම්ම්..හැබැයි එකපාර ගිරා පෝතකයා අර මොනාද පිඩක් හැලුවා වගේ ගිරා පෝතක ලයිට් වර්ශන් එක සැදේශ් මැල්ලේහ් ගාගෙන මන් ලගට ආවා..මගේ අභීතයා දැක්කා නම් මාව ගහන්නේ දඩු කදේ..."අහ්..කියන්න "
"ඔයාලාගේ ආට් වීක් එකට මොනාද කරන්නේ බලන්න කොරියන් මිස් රූම් එකට එන්න කිව්වා..."
"ම්...මොකක්..කවුද මේ කොරියන් මිස්...අපෙ ..."
"ඔව් ඉතින්."
"අයියා ඒ පාර නටන්න යන නාඩගම මොකක්ද කිව්වා නම් මටත් ලේසී වන්නමක් තෝර ගන්න..."
මන් එහෙම කිව්වම ගිරා පෝතකයගේ මූන අමුතු උනා..නිකන් හරියටම රියල් ගිරා පෝතකයා ගිරා පෝතක ලයිට් වර්ශන් එකට අර මොනාද පිඩක් දැම්මා වගේ..."මොකක්ද මල්ලී ඒ කතාව.."
"මාත් අහන්නේ ඒකම තමා අයියා..කොරියන් මිස් අද ආවේ නැති විත්තිය අයියා දන්නේ නැද්ද ...නැත්තං දැනගෙන මාව අන්දන්න එහෙම කිව්වද...අනිත් එක අයියා එකම දේ ආපහු ආපහු කරන්නේ ඇයි හලෝ."
"මාමම්ඩියාගේ රැස් වලල්ල අරන්ද නැත්තං මාමන්ඩියගේ පුතාගේ රැස් වලල්ල අරන්ද ඔච්චර පන්ඩිතකම් දාන්නේ.."
"අයියා මේ....අයියා හිතන්න එපා..අයියා ගගා කතා කරපු පලියට තමුන් කරන හැමදේම අහේනිය හැදුන එකා වගේ බලන් ඉදී කියලා..අනිත් එක තමා ලැජ්ජා නැද්ද හලෝ ඔහොම චාටර් වැඩ කරන්න හදන්නේ..."
"තමුන් මොනාද දැන් කියන්න හදන්නේ"
"කියන්න හදන්නේ ද මන් හිතන්නේ අයියට එදා අභී කිව්ව ඒවා අමතක වෙලා.."
"අභී අභී අභී ....තමුසෙ හිතන් ඉන්නේ රනුල්ය හෙන වැඩ්ඩා කියලා ද "
"අනිවාර්යෙන්"
"හරි අපි බලමුකො..මන් තමුන්ටයි රනුල්යටයි එකට ඉන්න දෙයිද කියලා "
"හරි බලමුකො...පුලුවන් නම් අත තියලා බලපන්කෝ...තමුසෙ හිතන්න එපා අභී ලග ඉන්න ආධී බයගුල්ලෙක් කියලා හරී...මන් මගේ රූඩ් සයිඩ් එක පෙන්නන්නේ නැත්තෙ අභීට විතරයි හරී..වෙන උන් අදාලම නෑ මට...ආධී වෙනයි සදේශ් වෙනයි !!! අන්න ඒක මතක් තියාගන්නවා.."
YOU ARE READING
Soulmate of love
Non-Fictionහරි ඉක්මනින් වසන්ත සෘතුව ආවම අමතක උනා මට..... වසන්තය ගෙවිලා අවසන් වෙන්නෙ ශීත සෘතුවෙන් වග......