Part 12 ✽

400 46 1
                                    


" කේසර......."

" හලෝව්ව්.."

" උදේ වෙලා තියෙන්නෙ ඇහැරෙන්නෝ..."

" සුභ උදෑසනා...ක්..."

" ම්හුක්..."

" ඇහැරපන් කේසර....උහුක් උහුක් ගාන්නේ.."

" ම්ම්ම්...ම්ම්.."

" නැගිටිනවකෝ..හලෝ........ව්.."

උදේ වෙද්දිත් කෝල් එක කට් නොවී තිබ්බ නිසා දිනූ උදේම ඇහැරලා කේසරට කොච්චර කතා කරත් එයානම් නෙවෙයි දැන්ම නැගිටින පාටක් තිබ්බේ..

" අනේ නැගිටිනවකෝ..මාත් ඇහැරලා නේ ඉන්නේ ඔයත් ඇහැරින්න..."

" හයයි වෙලාව..ඒ.......යි ගොනෝ......."

උදේ පාන්දර දිනූගෙ මිහිරි කටහඩ කනලගම ඇහෙද්දි ගැස්සිලා ඇහැරුන කේසරට ලගම දිනූගෙ කටහඩ ඇහෙන්නෙ කොහෙන්ද කියලා මොලේට යන්න ටිකක් වෙලා ගියා..

"  කේසර...."

" අනේ හු#ත කට වහන් ඉදපන්කො බං වද දෙන්නෙ උදේ පාන්දර.."

" උදේ පාන්දර නෙවෙයි බූරුවෝ නැගිටපන් අර පොඩි එකාව ඉස්කෝලේ යවන්න.."

" ආශ්...ඌ ලෑස්ති වෙලා යයි පොඩි එකෙක් නෙවෙයි නේ.."

" ආ ඒකට කමන් නෑ මාත් ඇහැරලා නේ ඉන්නේ එතකොට ඔයත් ඇහැරින්න ඕනි.."

" ඒ මොකටද.."

" මොකේට හරි නැගිටපන් දැන්.."

" ෆෝන් එකත් රත් වෙලා ඕයි බැට්ට්‍රිත් බැහැලා.."

" ඔව් ඉතින් රෑ එළි වෙනකන් කෝල්වල හිටියම ඔහොම වෙනව තමා.."

" ඔව් ඔව් මං මේ ගෑණු එක්ක කෝල්වල ඉදලනේ.."

" ඇත්තටම කොළඹ ලමිස්සියක් නැද්ද ඒයි.."

" ලමිස්සියොන්ට කැමති නෑ මං.."

" ඒනම් ලමිස්සෙක් නැද්ද.."

" හු#තක් කියවන් නැතුව ඕක කට් කටපන් බං මට ටිකක් නිදා ගන්න.."

" ආ....ප්‍රශ්නය මැගෑරීමෙන් පෙනී යන්නේ කොළඹ ලමිස්සෙක් උබට සිටින බවයි.."

" ඕන මගුලක් හිතා ගන්නවා.."

" ඒනම් කොළඹ ලමිස්සෙක් ඉන්නව කියලා හිතා ගන්නව ඈ.."

පිහාටුවක් සේ 🤍 ( yizhan )Where stories live. Discover now