නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස
නමෝතස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස" අයියෙ තාත්තට කියන්නකො මට මේ ඉස්කෝලේට යන්න බෑ අප්පා..මං මෙහෙ ඉන්නෙ කොහොමද අනේ අයියා.."
" කටවහන් ඉන්න පොඩී ගාථා කියනව ඇහෙන්නැද්ද ඔයාට.."
දුශ්කර පලාතක පොඩි ඉස්කෝලයක්..හැමෝම ගාථා කියන අතරේ මොකක්ද මේ අයියගෙයි මල්ලිගෙයි කතාව..
✽ නවෝද්‍ය විනෝද් රොද්‍රිගු"අනේ අයියේ..මට මෙහෙ ඉන්න බෑ අප්පා..තාත්තට කියන්නකෝ මං ආයෙ රණ්ඩුවල පැටලෙන් නෑ.."
විනෝද් කියන්නෙ ගොඩක් දග අහංකාර චරිතයක්..නිතරම රණ්ඩුවල පැටලෙන එක එයාගෙ පුරුද්දක්..මේ හේතුව නිසාම විනෝද්ගෙ තාත්ත ගත්ත තීරණයක් තමා එයාගෙ ඉස්කෝලේ මාරු කරන එක..උසස්පෙළට ඉස්කෝල මාරු කරන ළමයි පොඩි ඉස්කෝලේක ඉදන් ලොකු ඉස්කෝලේකට යද්දි විනොද්ට උනේ කොලඹ ලොකු ඉස්කෝලේක ඉදන් ගමක පොඩි ඉස්කෝලේකට යන්න..
" මට කරන්න දෙයක් නෑ පොඩී..ඔයාගෙ වැරදි මේවා..තාත්තා තීරණයක් ගත්තොත් වෙනස් කරන් නෑ කියල දන්නව නේ..ඔයා නිසා මටත් මෙහෙ ඉන්න වෙනවා.."
YOU ARE READING
පිහාටුවක් සේ 🤍 ( yizhan )
Romance" ඉවසන් ඉන්නකො මගෙ මැණික මං කොහොම හරි ඔයාව මගේ කර ගන්නවා.." එයා හැමදාම කිව්වෙ ඕක..ඒ හිත මට ආදරේ කරත් වෙන කෙනෙක්ට අයිති උන හිතකට ආදරේ කරන මං කරන්නෙ වැරැද්දක්ද..