දිනූට හවස් වෙලා පන්සල් යන්න ඕනි කිව්ව නිසා කේසර ලෑස්ති එයා එක්ක පන්සල් යන්න..කලු කලිසමට සුදු ශර්ට් එකක් ඇදන් ලෑස්ති උන කේසර කණ්නාඩියෙන් මූණ බැලුවෙ ව්‍යාජ හිනාවක් මූණට ගේන්න උත්සාහ කරන ගමන්..
" කොහෙද යන්නෙ උබ.."
" අහ් උබ ආවද.."
" ම්ම්ම්..අද උදේ නේ උබ එනවා කිව්වේ ඊයෙ රෑම ආවෙ ඇයි.."
රශ්මික කේසරගෙන් ප්‍රශ්න කරන ගමන් ඇදේ පෙරලෙද්දි කේසරගෙ මූණ අදුරු වෙලා ගියා..
" ඇයි මොකද උනේ..ඒ පාර අන්කල් කාරයා එන්නෙ මොකාටද.."
" මං උබට පස්සෙ කියන්නම්..පන්සල් යන්න ලෑස්ති අරයා එක්ක.."
" මාත් ඒ පැත්තෙ යන්න ඕනි..නැන්දම්මව ශේප් කර ගන්නත් එපැයි දැන්.."
" උබට මේ පැත්තෙන් ගෙයක් බලන්න ඕනි කිව්වා නේ..මං හොයලා බලන්නම්.."
" අනුන් ගැන හිතන්න කලින් උබ උබෙ ප්‍රශ්න විසදන් හිටපන් කේසර.."
" මගෙ ප්‍රශ්නවලට උත්තර නෑ.."
" මොකක්ද උනේ කියපන්කෝ.."
රශ්මික ආයෙත් කේසරගෙන් ඒ ප්‍රශ්නෙම අහද්දි කේසර ලොකු හුස්මක් අරන් රශ්මික ලගින්ම ඇදේ වාඩි වෙලා අත් දෙකෙන්ම මූණ පිරිමැද්දෙ ඔන්න ඔහේ වෙච්ච දේ කියලා දානවා කියලා හිතාගෙන..
" අමන්දිට විනෝද්ව බන්දන්න ලෑස්ති.."
" මොකක්..අර පොඩි එකාව.."
" හ්ම්ම්.."
" මොලයක් කියලා එකක් තියනවද බං උබලා ගෙදර උන්ට..අර නාකි ගෑණිට විනෝද්ව බන්දන්න යන්නේ.."
" බිස්නස් ඩීල්.."
කේසර නෝන්ඩියට වගේ කියද්දි රශ්මික එයාට ලං වෙලා කරට අත දා ගත්තා..
" උබ මොකද කිව්වෙ ඊට පස්සෙ.."
" පොඩීගෙ ජීවිතේ විනාස වෙන්න දෙන්න බෑ මට.."
" ඉතින්.."
" මං අමන්දිව මැරි කරන්න කැමති උනා.."
" මොන හුත්තක්ද තෝ කියන්නේ.."
" මට වෙන කරන්න දෙයක් නෑ ඕයි.."
" එතකොට අර කොල්ලාට මොකද වෙන්නේ..අහ්.."
" දිනූ මාව තේරුන් ගයි..එයාට මේ දේවල් හෙමීට කියන්නම් මං.."
YOU ARE READING
පිහාටුවක් සේ 🤍 ( yizhan )
Romance" ඉවසන් ඉන්නකො මගෙ මැණික මං කොහොම හරි ඔයාව මගේ කර ගන්නවා.." එයා හැමදාම කිව්වෙ ඕක..ඒ හිත මට ආදරේ කරත් වෙන කෙනෙක්ට අයිති උන හිතකට ආදරේ කරන මං කරන්නෙ වැරැද්දක්ද..