11

312 43 40
                                    

කොහේදෝ ඉදලා ගහගෙන ආපු සැඩ සුළං වලට මුළු පළාතෙම ගස් ඇඹරිලා ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

කොහේදෝ ඉදලා ගහගෙන ආපු සැඩ සුළං වලට මුළු පළාතෙම ගස් ඇඹරිලා ගියා.. සීත ඍතුවේ හිම පතනය වෙනුවට වස්සාන ඍතුවේ කලවම් වුණ මෝසම් හුළඟ මහ හඩින් හමාගෙන ගියා.. මධ්‍යම රාත්‍රී කළුවර අහස කුණාටුවක අනාවැකි කිව්වා..

එකිනෙකාට නොදැවෙනි වෙන කෙදිරිලි හඬ ආකාෂ් ගේ කාමරේ පුරා දෝංකාර දුන්නා.. තාමත් උඩ පහල යන ආකාෂ් ගේ අත එක්ක වර්ශ ගේ ආත්මය පාවෙන හැඟීමක් දැනුනා..

කුණාටුවක් හමන්න, අහස විතරක් ව්‍යාකූල වුණාම ඇතිද ?

ඇඟ ඇතුලෙන්ම දැනෙන හැඟීම් එලියට එන්නත් කලින්ම ආකාෂ් ගේ හාදු වල ගැඹුර වර්ශ මනින්න ඕනි මිම්මක් හෙව්වා..

යටත්වීම කෙසේ වෙතත් වර්ශ කලේ ඉඟන ගන්න එක.. එයාට නුපුරුදු ආකාෂ් ගෙන් ලැබෙන රාඟික ස්පර්ශ එකින් එක වර්ශ හරි පිළිවෙලට අධ්‍යනය කලා.. ඉතින් අවසානයක් නොදැනම ආකාෂ් ගේ පාලනයේ තිබ්බ හාදුවේ ආකාෂ් ගේ තොල් වල ග්‍රහණය වර්ශට නතු වෙනකොට ආකාෂ් ට වෙහෙසක් දැනුනේ ඕනුවටත් වඩාවට.. ඒ තමයි ආකාෂ් ගේ බහින ඇල්කොහොල් පවර් එක.. ඒත් ඒ පවර් එකට යටත් නැති අධි සංවේදී ස්පර්ශය සියුමැලි ආකාෂ් ගේ ඇඟිලි වලින් වර්ශගේ දරදඩු ඇඟිලි අතර ට මාරු වුණා.. ආකාෂ් ව හිරිවැටිලා ගියේ තත්පර ගානට..

එක සීරුවට ආයෙමත් උඩපහල ගිය විනාඩි කිහිපය.. නහර ඉලිප්පුන වර්ශගේ අත.. වෙව්ලලා ගියා දේහදාරී පිරිමින් දෙදෙනා එක වරම ඇද උඩම.. නිරුවත් ඇඟ පුරා ඉහිරිලා ගියා අභ්‍යන්තර හැඟීම් සියල්ලම.. විනාඩි ගාණක අවසානයේ එක සීරුවට හති හලනවා ඔවුන් දෙදෙනාම දාඩියෙන් පෙඟීගෙන..

ඉතින් වැස්සක් නැතුව ගඟක් කොහොම නම් පිටාර ගලන්න ද !

වැස්සකට පස්සේ එන කෝඩ සුවඳ හා සමානව දැනෙන අමුතුම සුවඳ වල එකතුවට මිශ්‍ර වුණ වෙරළු මල් වල සුවඳ.. නහය දිගේ එක සීරුවට පෙනහළු වලට පිරෙනකොට වර්ශට දැනුනේ අමුතු හැඟීමක්..

අහස් දිය🌦️🔞✅Where stories live. Discover now