20

315 41 111
                                    

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.



>> අවුරුද්දකින් එහාට

' එරබදු මල් පිපිලා දැක්කම හරි ආසයි
යළි අවුරුදු ඇවිදින් රටට ම සිරියාවයි '

නොනගතේ නැකත ලබලා දැන් ගෙවිලා ගිහින් ඇති විනාඩි පහලවක් විතර.. ගෙදරටම හිටියේ අද වර්ශ විතරයි පාළු මකන්න.. පොඩි කාලේ ඉදන්ම වර්ශට හුරු තනිකම නුහුරු නෑ මේ අවුරුද්දේදිවත් ම.. ඉතින් හරියටම අවුරුද්දක් වර්ශ ආකාෂ්ගෙන් දුරස් වෙලා මේ මාසෙට..

ලිවින් රූම් එකේ දෙදරන්න දාපු හෝම් තියටර් එකේ ප්ලේ වුණේ ටීවී එකේ යන අවුරුදු වැඩසටහනේ සින්දුව.. කොයිවෙලෙත් ඇරලා තියන ප්‍රධාන දොරට යතුර වැටෙනකොට, දොර ළඟම විසි වෙලා තිබුනේ කළු ලගේජ් එකත් එක්ක පොකට් බෑග් එක.. ලිවින් රූම් එකේ සෝෆාවේ චිරි චිරි හඬ ඇහෙන්නේ නැතුව ඇති හෝම්තියටර් එකේ සද්දෙට..

සියළු වැඩ අත්හැර ආගමික වතාවත් වල යෙදෙන්න ඕනි හෝරාවක යසයි සහෝදරයෝ දෙන්නෙක් වැඩ අහවර කරන අපූරුව..

අවුරුද්දකට මදි නොකියන්න තෙත් වෙන තොල් පෙති අඟ, කෙදිරිලි පිට කරන්න ඇති දෙන්නම එක තරගෙට.. නොනගතේ ලබන නැකතට වර්ශට නම් අවුරුදු උදා වුණේ ආකාෂ් ගේ මූණ විසාල ගෙදර දොර උළුවස්ස ළඟින් දකිනකොට..

ඉතින් කෝ හුස්මට ඉඩ.. මේ තමයි අවුරුද්දක වාඩුව.. නොදන්න රටක වහින්න හිතලවත් නැති මද්දහනකට පස්සේ ගෙවුණ හෝරා කිහිපය, සමහරවිට ඒක තමා එයාලාගේ අවසන් හමුවීම.. ඒක තීරණේ කලේ ඒ දෙන්නම වෙනකොට ටිරෝන් වුණත් විරුද්ධ නොවුණේ අර්ථ විරහිතව..

ඉතින් ආදර කතා වලටත් පොඩි හරි විරාමයක් ඕනි නේද.. ඒ වෙන්වීමද, බලාහිදීමද, නෑ ඒ තමා දරාගැනීම.. මිනිස්සු නම් පද හදාවි නොසෑහෙන්න කියලා දැනන් හිටියට ටිරෝන් පවා බල කලේ නෑ මෙහෙම මෙහෙම කරන්න කියලවත් දෙන්නටම..

අහස් දිය🌦️🔞✅Where stories live. Discover now