හතලිස්අටවැනි කොටහා

564 69 8
                                    









" අහ් ඔලු ව "



" අප්පත්ති... තා බයි ගන්ත අලෙ. තූති අප්පත්ති කීවා ඔලාත තා බයි ගන්ත කීලා "


ඔලුවත් අල්ලාගෙන ඇස් අරිද්දි මට ඇහුනේ නුරාදගේ කටහඩ වෙද්දී මට ඉබේටම ඇස් ඇරුනා. මගෙ දෙයියනේ තාම එළියවත් හරියට වැටිලා නැතුව පොඩි එකා එක්ක නිලූෂ මොකද මෙහෙ කරන්නේ. නුරාදත් ඌල් ජේසියක් දාගෙන කනුත් වැහෙන තොප්පියක් දාන් අම්මා නිදා ගෙන ඉන්න ඇද අයිනේ ඉදගෙන ඉන්නවා.





" හාමු නැගිට්ටද ආ "


" ඇයි මේ උදේ පාන්දර අප්පච්චියි පුතයි මෙහෙ ආවේ. මන් උදේට ක්වාටස් එකට එනවනේ දෙයියනේ "


මන් එහෙම කියද්දී එයා හිනා වෙලා පැටියට මිදී පොකුරක් දුන්නා.




" පැටියයි මායි මෙහෙ ආවේ ලොකු අප්පච්චිව බලන්න. නේද පැටියෝ. අප්පච්චිත් මාර මාර ප්‍රශ්න තමයි අපෙන් අහන්නේ "




" ඒකනේ අලෙ "

පැටියවත් වඩා ගත්ත එයා අම්මාගේ ඇදෙන් වාඩි වුණා වෙද්දී මාත් මගෙ ඔලුව මගෙ මහත්තයගෙ ඔක්කෙන් තියාගත්තා.




" ඇග හැමතැනම රතු පාට බිබිලි දාලා "


" මදුරුවෝ කාලා. "

එයාගේ ඇගිලි මගෙ හිස කෙස් අස්සෙන් යද්දි මගෙ ඇස් ආයේ පිය වී ගෙන ආවත් මට දෙයක් මතක් වුණු හැටියේ මන් ආයේ කෙලින් වුණා.



" කොහොමද ඇතුළට ආවේ. තාම ලෙඩ්ඩු බලන වෙලාවවත් ආවේ නෑ නෙ "


" ඇයි බන් මන් ළග තියෙන්නේ පොලිස් හැදුනුම්පත. ඒක පෙන්නුවාම යන්න දෙනවා අපිට. මගෙ හාමු බේබිගෙ මහත්තයා දැන් ඉස්සර වගේ නිකමෙක් නෙවෙයි හොදද "



" කාද තූති අප්පත්ති නිතමා කියන්තෙ "


" පිස්සුද.... ඉස්සරත් මට ඔයා නිකමෙක් නෙවෙයි නිලූෂ. මනස්ගාත හිතනවා ඉතින් "




" නිකමා කියන්නේ හරියට වැඩක් කරන්නැති මනුස්සයට පැටියෝ "


පැටියයි නිලූෂයි කතා කර කර ඉද්දි මන් ගියෙ මූණ අතපය හෝදන්න. හොද දෙන්නා ඉතින් මේ පාන්දර මාව බලන්න ඇවිල්ලා තියෙන්නේ මේ හීතලේ .












අත් වැරැද්ද ( Completed )Where stories live. Discover now