🍷🕊
"Good morning everyone..
The contestants representing the four houses know the rules by now.. Go to the classrooms where your contests are held. Matches start exactly at nine thirty in the morning
Are there any problems?""no"
"Shamel, shadith, Ruken come with me..."
සැක් විතරක් අද දවසත් මේ රේසරෙත් එක්කනේ මට ඉන්න වෙන්නේ....
"shadith, Ruken Keep me updated with the latest information on the match"
"හරි අයියේ...."
"මේ එතකොට මම.."
"මාත් එක්ක ඉන්න...."
ඔය උනේ වැඩක්... ඇයි යකෝ මටම මෙහෙම වෙන්නේ... මූ හින්දා ඊයේ දවසම මට නින්දක් නෑ...
"ශමේල්..."
"කියන්න"
"ඔලුව අවුල් වෙලාවට මොනවද කරන්නේ"
"මොකක්"
යකෝ පැහැදිලිව කියහන්කෝ... ඔලුව අවුල් වෙනවනම් අවුල් ලෙහාගන්න ඕනි... මූ ගහන මනෝපාරවල් වලට ඔලුව අවුල් නොවී තිබුනොත් තමු පුදුමේ..
"I asked you a question"
"ඔක්කොටම කලින් ඔලුව අවුල්වෙන්නේ මොනවටද කියලා කියන්න"
"If I ask you like this, what do you usually do when you are angry and sad?"
"painting....
I do it almost all the time""ඔයාට සහනයක් දැනෙනවද ඒකෙන්"
"ඔව්"
"මටත් පේන්ටින් උගන්නන්න එහෙනම්"
"ඒ අහවල් එකටද"
"මටත් රිලැක්ස්වෙන්න ඕනි"
"ඔයා පොත් ලියනවා නේද... ඉතින් ඒකෙන් ඔයාව රිලැක්ස් වෙන්නේ නැද්ද"
"නෑ"
If we see everything as bad, we will never see anything as good"
"ම්..."
"ඔයා තව නවල් එකක් ලියන්න සතුටුහිතෙන විදිහට...
You will feel the slightest bit of happiness""Do you believe it will happen?"
"Yes of course "
"I'll take a look"
"මං ඔයාගෙන් ප්රශ්නයක්අහන්නම්ද.... පර්සනල් දෙයක්"
"අහන්න"
"ඔයාගේ ෆැමිලිඑක...."
"I don't have family... You can ask about me, you can't ask about my family "
YOU ARE READING
COLOR WINGS -BL
Romance♡...ලෝකේ දකින්න නම් පියාඹන්න ඕනි රයෝද්...♡ 🍷🕊 "දේශ් මේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා මං අහන්නේ.... ඔයාට පුලුවන්ද මං මැරෙනකන් විතරක් මගේ වෙන්න.... මං මැරෙනකන් විතරමයි.... පොරොන්දු වෙනවා" "තමුසේ මැරෙනවා මැරෙන...