❗️❗️මේ කොටස crossovers chapter එකක් විදිහට තමයි යන්නේ...❗️❗️
COLOR WINGS -BL & නුඹම ඇස් සොයනා🌷
-----------------------------------------------------------------------------------කතාවේ ප්රධාන චරිත
අයේශ් & ලුනාරා ( නුඹම ඇස් සොයනා)
ශමේල් & ශමේලි & රයෝද් (colour wings)
🌷🍷🕊
POV : Author
ලුනාරා ඔයා චේන්ජ් කරන් ඉවරද...
ඕ....
මගේ වයිට් කලර් ශර්ට් එකක් ඇති ඒක අයන් කරන්නකෝ......
හා....
ඒත් එක්කම යශ්ගේ ගෙදර බෙල්එක වැදුනා....
ගෝනිබිල්ලෝ.....
මොකද ඕයි... විනාඩි පහෙන් එනවා....
මේ කවුරුහරි ඇවිල්ලා....
ආ ඔය ශමේල් වෙන්න ඇති දොර අරින්න...
හා...
ලුනාරා යෂ්ගේ ගෙදර මේන් ඩෝ එක ඇරලා බලපුහම හිටියේ කපල්එකක්..
මේ ශමේල් කියන කෙනාද....
අහ් ඔව් අක්කේ.... අයියා කෝ...
එයා වොශ් දානවා එන්න ඇතුලට...
ඔයා නේද ලුනාරා යකින්නි...
අහ්...
අයියනම් එහෙම තමයි අපිට කිව්වේ...
මම ශමේල්... දහයවසරේ ඉන්නේ... එතකොට මේ මගේ නංගි... එයා නවය වසරේ... නම ශමේලි..
ආ.. නයිස් ටු මීට් යූ දෙන්නටම..
මං ගැනනම් අර බූතයා හොදට කියලා ඇතිනේ...ඔව් ඔව් අයියා කියලා තියනවා අක්කව කිඩ්නැප් කරපු සීන්එකේ ඉදලා...
හයියෝ....
අක්කත් යනවද අපිත් එක්ක....
ඕ මාත් එනවා... ඔයාගේ මහලොකු අයියව මට ශුවර් නෑ..
ඕ ඉන්න එනවා.... මේ ඔයදෙන්න ඔහොම ඉන්න මං ටග් ගාලා ගිහින් එන්නම්....
මේ මගේ පෝන්එකයි පර්ස් එකයි ගන්න....
ඔයා මට යකින්නි කියලා නේද කියන්නේ....
YOU ARE READING
COLOR WINGS -BL
Romance♡...ලෝකේ දකින්න නම් පියාඹන්න ඕනි රයෝද්...♡ 🍷🕊 "දේශ් මේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා මං අහන්නේ.... ඔයාට පුලුවන්ද මං මැරෙනකන් විතරක් මගේ වෙන්න.... මං මැරෙනකන් විතරමයි.... පොරොන්දු වෙනවා" "තමුසේ මැරෙනවා මැරෙන...