COLOR WINGS -BL 《 part 09 》

137 8 0
                                    

🍷🕊 

"දේශ්...
මං කෙනෙක් වෙනුවෙන් බලන් ඉන්නවා...."

ඔයා ඔයාගේ ගමන යන්න.... ඒ ගමනට කැමතිනම් එකතුවෙන්න කියන්න...

නැත්නම් කවදාවත් ඔයාට ඔයාගේ ගමන යන්න වෙන්නේ නෑ...."

"ඒත් ඒ කෙනා මාත් එක්ක දිගටම ඉන්නවා කියලා මං දන්නවා..."

"ප්‍රහේලිකා පුරවන්න තරම් මේ වෙලාවේ ඔලුව නිදහස් නෑ... කියන දෙයක් සිම්පල්ව කියන්න..."

"මං දන්නේ නෑ ඒක කියන්න...
මට හිතෙනවා ඔයා මං ලග ඉද්දි මට හයියක් දැනෙනවා කියලා...
සමහර වෙලාවට ඔයා ඉන්නවනේ කියලා ජීවත්වෙන්න හිතෙනවා...
සමහරවිට මං ආදරේ ඇති දේශ් ඔයාට...

ඒක සම්මත ද අසම්මත ද කියන්න මං දන්නේ නෑ... ඒත් මට දැනෙන්නේ ඒ දේ... මං නිසා ඔයා ඔයාගේ ජීවිතේ නැතිකරගන්න එපා දේශ්....

හිතේ තියන මේ දේ කිව්වේ තවත් මේවා මගේ හිතේ තියාගන්න තරම් ඉඩක් නැති නිසා..."

හැමදේම හිතේ හිරකරගෙන ඉන්න එපා...
ඔයාට දැන් ටිකක්හරි සහනයක් දැනෙනවා නේද හිතේ තියන මොනවාහරි දේවල් තව කවුරු එක්ක බෙදාගත්තාම...

"You are the magic that changes me Desh"

"ඔයා හැමදේම පොසිටිව් විදිහට හිතන්න...
එතකොට හැමදේටම හුරුවෙයි"

"දේශ්...
බිදුනු වීදුරුවක් ඒ ඉතිරිඋන කෑලිවලින් අලවලා ඒකට වතුර දාපුහම මොකද වෙන්නේ....

අන්න ඒවගේ වෙයිද මගේ ජීවිතේ...
බිදිලා විසිරිලා ඉන්න මාව ඔයා ලස්සනට අලවයි... ඒත්...."

"කලිම් තරම් වතුර පිරුනේ නැතත් අඩුම වතුර බින්දුවක් හරි වීදුරුවේ ඉතිරිවෙනවනේ...
ඉතින් ඒ හොදටම ඇති...

හැම මනුස්සයම බිදුනු වීදුවක් වගේ...
කොහොමරි ඉතුරුවුන කෑලි එකතුකරලා ජීවිතේ ගෙනියනවා...
ඉතින් ඒක ඔයාට විතරක් ආවේණික උන දෙයක් නෙවේ අයියේ..."

"මගේ ජීවිතේට ආවට තෑන්ක්ස් දේශ්"

"හ්ම්...
එදා උපන්දිනේ දවසේ මොකක්ද උනේ...
ඔයා මට ආදරේ කරනවනම් ඒ දේවල් හංගලා වැඩක් නෑ නේද...."

"මං ඒ දෙන්නගෙන් ඈත්උනේ ක්ලබ්එකට බැදුන දවසෙමයි...
එයාලා සෙක්ස් ගැන එක්:ස්පෙරිමන්ට් කරනවා... ඒකේ ඇම විදිහට මාව තමයි අහුවුනේ...

COLOR WINGS -BL Where stories live. Discover now