CROSSOVER CHAPTER
කතාවේ ප්රධාන චරිත
අයේශ් & ලුනාරා ( නුඹම ඇස් සොයනා)
ශමේල් & ශමේලි & රයෝද් (colour wings)
🌷🍷🕊
POV : Author
''ඒයි ශමේල්... උබලා ඕලෙවල් ලියලා ඉවර උනාම අපි සෙට් එක යමු කොහෙහරි...''
''යමු යමු...''
''හැබැයි බං මෙහෙමයි...මෙතන දැන් කපල් දෙකක් ඉන්නවා රයෝදයයි ශමේල් මල්ලයි... අනිත් පැත්තෙන් සුදු කපල් එක.. උබටයි මටයි වෙන්නේ මොකක්ද.... ''
''අනේ මන්දා යකෝ... උබ මගේ සුදු තාත්ති වෙයන්....''
'' හිටපන් අයියේ මම අම්මට කියන්න....''
''තොට කලින් මම කියනවා... කලිසම් හොරා...''
''මම නෙවේ උබයි මගේ කලිසම් හොරකන් කරන්නේ... ශමේල් කට ඇරපන් දෙයියො....''
''ඒ ඒඩන් අයියා මගේ මීපැටියගේ කලිසම් උස්සන්න එපා...''
''මුන් දෙන්නගේ යට කලිසම් වලිය හැබැයි මුලු ඉස්කෝලෙම දන්නවා... නැත්ත තරුල්...''
''ආයෙත් අහලා...''
''මොනවා උනත් අපට රයන්ව දැන් සෑහෙන්න මිස්වෙනවා...''
''ඌත් එක්ක අපි ඉක්මනට සෙට් වෙමු... සෙට්වෙලා ආතල්එකක් ගමු...''
'' ලොකු උනාම හැමෝම තමන්ගේ හීන හැබෑ කරගන්න දුවනවා ඉතින් යාලුකම් නැතිවෙනවා...''
'' අපි එහෙම නොවී ඉමු...''
🌷🍷🕊
''කොහෙද අනේ යන්නේ....''
''ඒක සප්රයිස් ලුනාරා...''
''අනිත් අයත් දන්නවද....''
''Just guys... we want to surprise our galfriends''
''Okay...''
ශමේල්ලගේ යාලුවෝ සෙට් එක වගේම ලුනාරලගේ යාලුවෝ සෙට් එකත් ආවේ රයෝද්ගේ රේස්එක බලන්න... 2026 අවුරුද්දේ පවත්වන ජාතික මහා මෝටර් බයික් තරගයට තරග කරන තරගකරුවන් තෝරාගැනීම් තරගය තමයි අද තියෙන්නේ... ඉතින් ලුනාරලගේ යාලුවෝ සෙට් එකත් ඇවිත් තියෙන්නේ මේ තරගය බලන්න තමයි...
YOU ARE READING
COLOR WINGS -BL
Romance♡...ලෝකේ දකින්න නම් පියාඹන්න ඕනි රයෝද්...♡ 🍷🕊 "දේශ් මේ බුදුහාමුදුරුවෝ ඉස්සරහා මං අහන්නේ.... ඔයාට පුලුවන්ද මං මැරෙනකන් විතරක් මගේ වෙන්න.... මං මැරෙනකන් විතරමයි.... පොරොන්දු වෙනවා" "තමුසේ මැරෙනවා මැරෙන...