.
.
.
ඒ තද රතු ඇස් වලින් එයා මන් දිහා එකදිගට බලාගෙන හිටියා
ඒ ඇස් වල තිබුනෙ ලොකු තරහක්.. වෛරයක්..
එ ඇස් දිහා බලන් හිටපු මට දැනුනෙ මාව පිච්චෙනව වගෙ.. මට එ ඇස් මගහරින්න ඕන උනත් එයාගෙන් මට ඒකට ඉඩක් ලැබුනෙ නැහැ
.
.
.
.
.
විනාඩි දෙක තුනක් මගෙ ඇස් දිහා බලන් හිටපු එයා ඊලග තත්පරේ මගෙ තොල් අල්ලගත්ත
ඒක කොහොමටවත් සොෆ්ට් කිස් එකක් උන්නැ.. එයා දිගටම මගෙ තොල් හපාකාපු එකයි කරේ
මගෙ තොල් තුවාල වෙලා.. කට ඇතුලෙන් දැනෙන ලේ රහ නිසාම මට එක දැනෙනව
ටික ටික හුස්ම ගන්න අමාරු වෙද්දි මන් එයාගෙ පපුවට අත් දෙක තියල එයාව අහකට තල්ලු කරන්න හැදුවත්..
එයා ටිකක්වත් මගෙන් ඇත් වුනෙ නම් නැහැවිනාඩි දහයක් විතරම එකදිගට මගෙ තොල් දිව එක්ක සෙල්ලම් කරපු එයා එයාටම ඇති වෙලා මගෙන් ඇත්වෙද්දි මන් අත් දෙකින්ම බෙල්ල අල්ලන් හයියෙන් හුස්ම ගන්න උත්සහ කරා
මන් තත්පර කිහිපයක් එවිදිහට ඉන්න ඇති
දොරට හේත්තුවෙලා හයියෙන් හුස්ම ගන්න ගමන් හිටපු මාව මගෙ උරහිසෙන් අල්ලල ඇදල අරන් මාව ඇද දිහාට තල්ලුකරෙ මන් එහෙම්ම විසි වෙලා ගිහින් ඇද උඩට වැටෙද්දියි
ඒත් එක්කම ඇදට නැග්ග එයා මාව එයාට යටකරගෙන මගෙ ඇග උඩට නගිද්දි මන් එයාව ඈත් කරන්න පුලුවන් තරම් උත්සහ කරා
ඒත් මගෙ දැගලිලි එයාට දැනෙන්නෙවත් නැති තරම්..
එයාව තල්ලු කරන්න හදන මගෙ අත් දෙකම එයාගෙ ලොකු අතකින් මගෙ ඔලුව උඩින් බෙඩ් එකට තියල තද කරල අල්ලගෙන.. එයා මගෙ බෙල්ලට පාත් වුනා
.
.
.
.
.
දැන් මේ ඇති.. තව මොකුත් වෙන්න දෙන්න බැහැ.. මට තවදුරටත් එයත් එක්ක මේ විදියට ඕන කමක් නෑ.. ඇත්තටම මට ඒකට කිසිම අයිතියක් නැහැ
YOU ARE READING
The Decisions Of Fate | Tk | Fanfic |
Fanfictionඅපේ ජීවිත වල මේ සිදුවෙන කිසිම දෙයක් අහම්බයක් නෙවෙයි .. ඒ සියල්ලක්ම දෛවයේ තීරණ ..💫 From the day of the universe's creation and beyond.. Through the infinite centuries and beyond.. In the previous life and maybe the next too.. We're eternally togethe...