Remember ! This is just a fanfiction ! Don't confuse this with their real life !
.
.
.
ඉක්මනින් බඩු ටික හංගපු මන් දොර ලගට ගිහින් දොරේ ලොක් එක අරිනවත් එක්කම..
දොර ඇරිල.. එතන හිටපු කෙනාව මන් දිහාට තල්ලු වුනාඒ වෙනකවුරුත් නෙවෙයි..
ඒ.. ජින් හියුන්..
එකසැරේම වුන දේ නිසාද මන්ද ජින් හියොන් තාමත් ඇස් දෙකත් ලොකු කරන් බය වෙලා වගේ බලන් ඉන්නව..
දොර ලොක් කරල තිබුන නිසා එයා හිතන්න නැතුවැති හැන්ඩ්ල් එක කැරකුවට එහෙම එකසැරේම ඇරෙයි කියල" අහ් බෙයා'.. ඔයා තාම නිදි නැද්ද..
මන් හිතුවෙ නිදි ඇති කියල.. ඒකයි මන් මේ ටිකක් ඔලුව දාලා බලල යන්න ආවෙ "
" නැ හියොන් මන් මේ.. කෝල් එකක හිටියෙ "
මන් මගෙ අතේ තිබුන ෆෝන් එකත් ටිකක් උස්සල පෙන්නන ගමන් කියද්දි.. හියොන්ගෙ මූන ටිකක් අමුතු වුනත් එයා මට මන් කියපු එකට මුකුත් නොකියා යන්තම් ඔලුව වැනුව
" හියොන්ල අද යන්නෙ නැහැ නේද ? "
" අහ් නැ නැ.. කට්ටියටම මෙලෝ සිහියක් නැහැ.. ඉතින් කොහෙ යන්නද
මන් මේ කට්ටියව රූම්ස් වලට දාල යන ගමන්..
නම්ජුනාටත් අද චුට්ටක් වැඩි වෙලා.. මටයි ජිමිනටයි තමා ඔක්කොම කරන්න උනේ
තව ඩිංගෙන් අර යුන්ගියව අපිට හොස්පිට්ල් අරන් යන්නත් වෙනව "
"ඇයි හියොන්.. යුන්ගි හියොන්ට මොකෝ උනේ..
මොකුත් අවුලක් නැහැ නේද "
" නැ නෑ.. වැඩිය මුකුත් වුන්නැ.. ඔය වැලමිට යන්තම් තුවාල කරගෙන. වෙන අවුලක් නැ
ඒකා ජිමිනාවත් ඇදන් නටන්න ගිහිල්ල.. දෙන්නත් එක්කල ඩොග් ගෑවා..
මේසෙ තියල තිබුන බඩු ඔක්කොමත් බිම.. දාල තිබුන රෙද්දත් ඇදගෙනමනෙ වැටුනෙ.
මන් පැනල අල්ලගත්තෙ නැත්තන්.. අර රාම්යොන් දාල තිබුන තඩි වීදුරු බෝල් එක යුන්ගියාගෙ ඔලුව උඩ
![](https://img.wattpad.com/cover/376346894-288-k325911.jpg)
YOU ARE READING
The Decisions Of Fate | Tk | Fanfic |
Fanficඅපේ ජීවිත වල මේ සිදුවෙන කිසිම දෙයක් අහම්බයක් නෙවෙයි .. ඒ සියල්ලක්ම දෛවයේ තීරණ .. ~ බන්ග්ටන් සන්යොන්දන් වී, කිම් ටේහියුන්, එක් දවසක් ඇතුලත සිදුවෙන සිදුවීම් කිහිපයක් නිසා උඩුයටිකුරු වෙන ඔහුගේ ජීවිතයේ අනාගතය කෙසේ විසදේවිද..?! ____________________ Bts...