.
.
.
පුදුම තරම් ඉක්මනින් දවස් ගෙවිලා යනවා..
දැන් 2020 අවුරුද්ද පටන් අරගෙනත් මාස දෙකහාමාරක් විතරම ගෙවිල ගිහිල්ල..ඊයෙ හෝසොක් හියුන්ගෙ උපන්දිනෙ..
ගිය ටිකේම එකදිගට අපේ අලුත් ඇල්බම් එකෙ වැඩත් එක්ක බිසී වුන නිසාත්.. මේ වෙනකොට ඒකෙ වැඩ ගොඩක් දුරට ඉවර නිසාත්..
කට්ටියම ඩෝම් එකට එකතු වුනෙ හියුන් වෙනුවෙන් පොඩි පාටි එකක් දාන්න හිතාගෙනයිඅපි කට්ටියම එකතු වෙලා හැමදේම ලෑස්ති කරල තියද්දි නම්ජුන් හියුන් ගිහින් හෝසොකි හියුන්ව එක්කන් ආවා.. අපි ඉතින් කට්ටියම එකතු වෙලා හියොන්ව සප්‍රයිස් කරා
හියුන්ල දැන් මාත් එක්ක ඉස්සර වගේම සාමාන්‍ය විදියට කතා කරල ඉන්නවා.. හැබැයි එයාල කිසිම වෙලාවක මගෙන් ජේ හ්වා ගැන ඇහුවෙ නැ..
ඒත් තාමත් කම්පැනි එකේ හැමෝම හිතා ගෙන ඉන්නෙ මායි ජේ හ්වා යි කපල් එකක් කියලයි.. කොහොමත් කම්පැනි එකේදි ජේ හ්වා හැසිරෙන විදිහට පිටින් බලන ඕන කෙනෙක්ට හිතෙන්නෙ එහෙම තමයි
ජන්කුක් උනත් දැන් මාත් එක්ක ලොකුවට අවුල් නැහැ. එහෙමට කතා බහක් නැති වුනත්.. එයා තවදුරටත් ගිය දවස් වල වගෙ මට හින්ට් පාස් කර කර ජරා කතා කිය කිය මාව රිද්දන්න උත්සහ කරේ නැහැ
ඒත්එයා දැන් මට සලකන්නෙ..
එයාගෙ ගෘප් එකේ නිකන්ම මෙම්බර් කෙනෙක් විදිහටයි..
එයාගෙ ජීවිතෙ ඇතුලෙ තවදුරටත් කිම් ටේහියුන් කියන මනුස්සයට කිසිම විශේෂ තැනක් නැතුව ඇතිඒත් ඒ හැමදවසකමනම් නෙවෙයි
එදා ඒ දවසින් පස්සෙ..
එයා ක්ලබ් ගිහින් මට එයාව එක්කන් එන්න සිද්ද වෙන හැමදවසකම..
එදා වගේම හුගක් දරුණු විදිහටයි එයා හැසිරුනෙ..එයා මාව අයිති කරගන්න ඒහැම මොහොතකම එයාගෙ ඇස් අර අසාමාන්‍ය රතු පාටට හැරිලයි තිබුනෙ
ඒ හැම දවසකම.. එයාගෙ වෛරය පුලුවන් තරම් මගෙ පිටින් පිට කරත්..
එයින්පස්සෙ මන් එයාගෙන් ඇත්වෙනකන්ම මගෙ පපුවෙ මූණ හංගන්.. ඉස්සර හිටපු මගෙ ජන්කූ වගේම නිදිය ගන්න පුරුදු වෙලා හිටිය
YOU ARE READING
The Decisions Of Fate | Tk | Fanfic |
Fanfictionඅපේ ජීවිත වල මේ සිදුවෙන කිසිම දෙයක් අහම්බයක් නෙවෙයි .. ඒ සියල්ලක්ම දෛවයේ තීරණ ..💫 From the day of the universe's creation and beyond.. Through the infinite centuries and beyond.. In the previous life and maybe the next too.. We're eternally togethe...