14

83 16 20
                                    

.

.

.

" අහ් ආහ්..

මොකක්ද ඒ.. ඇත්තම වගේනෙ දැනුනෙ "

මන් දැන් බෝසොන් වලට ඇවිල්ල සති තුනකටත් වැඩියි..
අදත් මන් ඇහැරුනේ අමුතු හීනයක් දැකලයි. මන් මෙහෙට ඇවිල්ල ටික දවසක ඉදන් මට හැමදාම වගේ එකදිගට හීන පේනව.. ඇත්තටම ඒ මගෙ පැටියට මාස තුන සම්පූර්ණ උන දවසෙ ඉදනුයි වගෙ මට මතක විදිහට.
හැමදාම පාන්දරට තද ඔලුව කැක්කුමක් එක්ක මන් ඇහැරුනත් මට මෙච්චර දවසකට ඒ කිසිම හීනයක් හරියකට මතක තිබ්බෙ නෑ

ඒත් අද.. අද මන් ඒ දැකපු හැමදෙයක්ම වගෙ මට හොදටම මතකයි.. මට දැනුනෙ ඒ දේවල් ඇත්තටම සිද්ද වෙනව වගෙයි

ඒ හීනෙ.. මන් හිටියෙ කැලෑවක් වගේ පැත්තක..
මන් කිව්වට මන්ම නෙවෙයි.. අවුරුදු පහ හයක විතර පුංචි පිරිමි ලමයෙක්.. පුංචි පුංචි වෙනස්කම් තිබුනත් ඒ ලමයා මන් වගේමයි.. මට දැනුනෙත් ඒ ඉන්නෙ මන් කියලම තමයි

ලා නිල් පාට දිලිසෙන ඇසුයි දුඹුරු පාට ටිකක් කැරලි කොන්ඩයකුයි තිබ්බ ඒ පොඩ්ඩා ඇදගෙන හිටියෙ එයාටත් වඩා ලොකු ඉරි ඉරි ශ'ට් එකක් විතරයි.

( පොඩ්ඩට නිල් ඇස් තියෙන්නෙ හොදේ )

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

( පොඩ්ඩට නිල් ඇස් තියෙන්නෙ හොදේ )

රෝස මල් වගේකුත් අත් වල ගුලි කරගෙන එයා කැලෑව ඇතුලෙ ඉදන් දුවගෙන ආවෙ.. ටිකක් එලිපෙහෙලි කරල තියෙන පැත්තක ලී වලින් ලොකුවට හදල තිබුණු ගෙයක් ලග හිටපු පිරිමි ලමයි දෙන්නෙක් ලගටයි

ඒ හිටපු පිරිමි ලමයි දෙන්නා වෙන කවරුත් නෙවෙයි..

මගේ ජින් හියොනුයි නම්ජුන් හියොනුයි..

The Decisions Of Fate | Tk | Fanfic |Where stories live. Discover now