රශ්වාන් ඩී දිල්හාර විජේසූරිය
☆පාසලේ ප්‍රධාන ශිශ්ය නායක වේ.
☆ගායනයෙන් ප්‍රසිද්ධියක් උසුලයි.
☆13 ශ්‍රේණියේ ඉගනුම ලබයි.
තෙහාර්ය භාග්‍ය අශාක්යසිංහ පෙරේරා
☆නර්ත්නයට ඉතාමත් ලැදි බවක් පෙන්වයි.
☆12 ශ්‍රේණියේ ඉගනුම ලබයි.
රවිහන්ස යුද්වාන් රනසිංහ
☆පාසලේ උප ප්‍රධාන ශිශ්ය නායක වේ.
☆ රශ්වාන්ගේ හොදම මිතුරා වේ.
☆13 ශ්‍රේණියේ ඉගනුම ලබයි.
මෙවීන් ඩී වීර් ද සිල්වා
☆ අශාක්යසින්හගේ හොදම මිතුරා ය.
☆ 12 ශ්‍රේණියේ ඉගනුම ලබයි.