" තමුසෙව මෙහෙම ගොඩක් ළඟින් දකිද්දි එක එක දේවල් හිතට එනවා "
" මොන වගේ දේවල්ද ? "
ධමීරගේ බෙල්ලේ තිබුණ ගෝල්ඩ් චේන් එක දිගේ ඇගිල්ල එහා මෙහා ගෙනියන ගමන් ධමීරගේ හිතට මොනවද එන්නේ කියලා අහපු ස්වේන්ට ඊලග මොහොතේ දැනුණේ ධමීරගේ එක අතක් පරණ පුරුදු විදිහටම වේස්ට් එකේ නතර වෙන එක වගේම අනික් අත තමන්ගේ කම්මුලක නතර වෙන විදිහ . ඊටත් පස්සේ කන්ෆියුස් වෙලා වගේ හිටපු ස්වේන් දිහා බලලා කට කොනින් හිනා වුණ ධමීර ඊලගට කළේ ස්වේන් නිකන්වත් බලාපොරොත්තු නොවුණ විදිහට එකපාරටම එයාගේ මූනට නැඹුරු වුණ එක
" Sorry in advance , මේ වගේ දේවල් "
ස්වේන්ට එහෙම කියන ගමන්ම ධමීර එයාගේ තොල් ගාවට පාත් වෙද්දි ස්වේන් හිටියේ එක දශමෙකින්වත් හෙලවෙන්න තියා හිතන්නවත් බැරි තැනක වගේම මේ වෙන්න මොනාද කියලවත් හිතාගන්න බැරි තරමටම ස්වේන් හිටියේ කන්ෆියුස් වෙලා . ඒ මොකද කියලා කිව්වොත් දැන් ධමීර ඇත්තටම එයාව කිස් කරන්නයි හදන්නේ !!!!!!!
කොයිම වෙලාවක හරි ධමීර තමන්ව කිස් කරනවා කියන එක නම් එයා හොදටම දැනන් හිටියා වගේම ස්වේන් වුණත් ඒක බලාපොරොත්තුවෙන් තමයි හිටියේ . මොකද , සමහර වෙලාවට ධමීර තමන්ගේ ලිප්ස් දිහා ඔහේ බලාගෙන ඉන්නවා කියන එක ස්වේන්ට මීට කලින් කීපසැරයක්ම නෝට් වෙලා තිබුණා . අනික ධමීර කියන්නෙම ඉවසීමක් නැතිම මනුස්සයෙක්ට , එයා එහෙම ඉවසීමක් නැති කෙනෙක් වෙලත් මෙච්චර කාලයක් කඩ්ල් කරලා විතරක් නැවතුණ එක ගැනත් ස්වේන්ට තිබුණේ ලොකු පුදුමයක්
අන්තිමේදි ඉතින් ඒ හැම දේකටම පස්සේ ධමීරගේ ලිප්ස් හරිම කලබලෙන් ස්වේන්ගේ සොෆ්ට් ලිප්ස් එක්ක පැටලෙද්දි එයාගේ අතුත් ස්වේන්ගේ ෂර්ට් එක අස්සෙන් හැම තැනම ගියා . ඊට සමාන්තරවම ස්වේන්ගේ අත් දෙකත් ධමීරගේ බෙල්ල වටේම ගිහින් නවතිද්දි ඒ දෙන්නා විනාඩි ගානක් යනකන්ම එයාලගෙම ලෝකෙක තනි වෙලා හිටියා
ඒ විදිහට විනාඩි ගානක්ම ස්වේන්ගේ පොඩ්ඩ ඇත්නම් රතු වෙන තොල් සම්පූර්ණයෙන්ම වගේ ධමීරගේ තොල් එක්ක පැටලිලා තියෙද්දි ඒ දෙන්නා සම්පූර්ණයෙන්ම ඒ මොමන්ට් එක එන්ජෝයි කළා කිව්වොත් හරි !
YOU ARE READING
SR || Ongoing
Non-FictionThe Weekend said , '𝐖𝐞 𝐝𝐨𝐧'𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐥𝐨𝐯𝐞 , 𝐰𝐞 𝐣𝐮𝐬𝐭 𝐩𝐫𝐚𝐲 𝐟𝐨𝐫 𝐜𝐚𝐫𝐬' . Huh ! Someone got both ᡣ𐭩 Start : 07/06/2024 End :