කාරල්ලෝ සාලයෝ ලාබයි පිලාපියෝ ....මගේ නරි පැටියට තලපත් කිලෝ එකක් ගෙනෙන් සිතාරයෝ ..මගේ නරියා මොඩ්න් නරියෙක් ම්මිප් ......
සිතාර යන්න ඔයාගේ යාලුවා වයසට යනකොට ටැක් අවුට් ගිහින් ..
පාඩුවේ තනියම කුඩාරමට වෙලා මනෝ පාරක් ගහන් දෙවෙනි පිරමිඩේ අැතුලින් හොයාගත්ත මි පැනි බදුන් ටික පරිස්සමට උඩට ගන්න දිහා බලන් හිටපු මගේ අවදානේ කැඩුවේ වල් නරියෙක් ..
නිකන් නෙමේ මගේ පරම මිතුරා අැවිත් මාකට් යනවා කියලා මොන මාලුද ඔනි කියලා අහපු වෙලාවේ පලාතම දෙදරන්න ලස්සන සින්දුවක් කියන එක අහන් ඉන්න බැරැවා වලත්ත නරි පෝතකයා මගේ කටට උෟගා් හම්පඩ ලෙන්සුව එබුවා ..
මේවයින් මොන මොන ප්යෝජන ගන්නවද දන්නැ ..
ගෙදර යනවනම් යන්නකෝ අනේ වද දෙන්නේ ...සිතාර මාලු ගෙනාවම අලුත්ම මාලු කුරියෙක් දෙන්නම් මගේ නරි බබා එ යනවද ..
මගේ කියවිල්ල අහන් ඉන්නම බැරි තැන තිදැස් සාක්කුවට අත දාගෙන ඔලුව වනලා යන්න යද්දි මම ලේන්සු කැල්ල අැගිලි දෙකින් අැතට විසික් කරලා කට හොදන් අැවිත් මි පැනි බදුන් උඩට ගන්න තැනට ගිහින් හොම්බ දාලා බලද්දි යට තිබ්බ ටිකත් උඩට පාදලා ..
මී පැනි ...
අඩු තෙතමනයයි අදික අාම්ලික තාවය නිසා අවුරැදුදහදාහක් ගියත් පාවිච්චි කරන්න පුලුවන් ..මලවුන්ට පුජා කරලද මැරිච්ච එකෙක්ට පන දෙන්න වත් හදලද ..
මී පැනි බෙහෙතක් ..ගැඹුරැ කැපුම් තුවාල විස ලේ වලට එකතු වෙච්ච ලෙඩ්ඩුන්ට බෙහෙත් කරන්න පුලුවන් මරණය පවා අාපස්සට අදින්න පුලුවන් දෙයක් මි පැනි කියන්නේ ...
YOU ARE READING
BELLA (බෙලා)🔞21+
Vampireඅපේ ගණුදෙනුව හාදුවකින් අහවර වෙන එකක් නෙමේ සදාකාලයකට අැදෙන ශෘන්ගාරයක් .........