...........🔞බෙලා22🔞...........

394 45 15
                                    

නරියෝ ......නරියෝ .....අනේ මගේ නරි පැටියා තරහා වෙලාද .....

ගේ අස්සට අාවත් හරි මාත් එක්ක වචනයක්වත් කතා නොකර සෝෆා එකේ වාඩි වෙලා ඉන්න තිදැස් ගාවට ගිහින් මම අහද්දි එයා මාව උකුලට අරන් තද කරලා බදා ගත්තා ..

වීනස් මගේ විනස්....

කෙදිරැම් හඩක් මන්තරයක් කියනවා වගේ හිමිට මුමුන මුමුන තිදැස් මගේ මූන අත් දෙකටම අරන් මූන පුරාම මෘදු හාදු තියලා මගේ අත් දෙක අරන් කලින් අර යකා හිල් වෙන්නම කිනිස්ස ගහපු තැන් දෙක පරිස්සමට ඉබලා අත් දෙකම අරන් තිදැස්ගේ නලලෙන් තියක් සැහේන වෙලාවක් හිටියා ..

ඔයාට උන් ගොඩක් රිද්දලා විනස් .ඔයාව තුවාල වෙලා ලේ ගිහින් ..බලන්න මේවා මැකිලා ගියත් ඔයාටත් ශක්තියක් තිබ්බත් මම නොදන්නවා නෙමේ අපිව ඉක්මනට සුව වෙනකොය වේදනාව දෙගුනයක් දැනෙනවා කියලා ...

ඔයා කවුරැ වුනත් ඔයාට රිදුනා විනස් .මට එකමයි දුක ...

මගේ විනස් එතන එහෙම වැටිලා හිටපු හැටි දැක්කහම මගේ හදවත නතර වුනා වගේ විනස් ..

මට කැ ගහලා අඩන්න හිතුනා ..

තිදැස් මගේ අත් දෙක අල්ලගෙනම නලලට තොල් තද කරලා මාව බදාගෙන මගේ බෙල්ල අස්සේ මූන ගහගත්තා ...

"අාව්හ් මිනිහෝ සොරි නරියෝ හපන්නේ මොකද අනේ" ...

බෙල්ල අස්සේ මූන ඔබාගෙන මුලු බෙල්ලම දත් වලින් අදින තිදැස්ව මම එහාට කරලා හිට ගත්තා ..

හත් දෙයියනේ මට පිස්සු නරි භිතිකාවට බෙහෙත් විදින්න වෙයිද ...

වීනස් .......

ම්ම් ..

ඔයා කවුද ...

තිදැස් මගේ ලගට අැවිත්මාව පිටිපස්සෙන් බදාගෙන අහද්දි මම කට කොනින් හිනා වුනා .....

දඩයක්කාරයෙක් තිදැස් ...අපි දෙන්නා හතුරෝ ඔයා බදාගෙන ඉන්නේ ඔයාට ඉන්න හතුරව ..

මගේ බඩ වටේ තියෙන තිදැස්ගේ අත් දෙක තව තද කරගන්න ගමන් මම මුමුනද්දි තිදැස් මගේ බෙල්ලට හාදුවක් තිබ්බා ...

You've reached the end of published parts.

⏰ Last updated: 6 days ago ⏰

Add this story to your Library to get notified about new parts!

BELLA (බෙලා)🔞21+Where stories live. Discover now