අදුරැ ශාලාවේ කෙලවරේ දල්වලා තිබ්බ ගිනිමැලේ නිවිගේන එනවා ..
රැයක් එලිවෙන්නත් කලින් මගේ අත් දෙකේම ගැඹුරැ කැපුම් වලින් ගලාගෙන ගිය ලේ වලට පොලොව තෙත් වෙනවා ..
ලේ නතර වෙලා නැ තාම ගලාගෙන යනවා ..
කලු ලොගු කාරයෙක් අැවිත් මැනිත් කටු ගාවින් කරපු කැපුම් එහෙමම තියෙද්දා අත් දෙකට කිදා බස්සපු කිනිසු තුඩු හම පසාරැ කරගෙන පොලවට අැමිනිලා ...
දශමයක් හරි අත් හෙල්ලුවොත් හම ඉරිලා යන ගානයි ..
වේදනාව දැනිලා දැනිලම දැන් අැගහ හිරිවැටිලා වගේ .
වෙලිලා ගිය උගුර තොල් තෙමාගන්නවත් කටේ කෙල පොදක් නැ ..
අැස් වලින් වැටෙන කදුලු වැලි පොලොවට එන්න කලින් මගේම ලේ වලට වැටෙනවා ..
සැරින් සැරේ ශාලාව අස්සට එන හුලගට ගිනි මැලේ පැද්දෙනකොට මගේ ලගට අැවිත් මගේන් ගලාගෙන යන ලේ කඩදාසි වල පොගවලා අර ගිනිමැලේට දාන වාරයක් පාසාම ගිනි මැලේ දැල්ල රතු පාට වෙන්න ගත්තා..
දැන් එක තදම තද රතු යි ..අර්ද චන්දු යෝගයක් දවසේ අදුරැ ශක්තියක් කැදවනවා ..
අදුරැ බලවේගකට මාව බිලි දෙන්න හදනවා ...
තිදැස් එයිද ...
තැනින් තැන වැටිලා තියෙන කලු කුඩු දිහා බැලුවහම මම අදහස අත අැරියා ..
වුල්ෆ්බෙන් මල් පෙති පුච්චලා කදුකර යක්ශ අාත්මයන්ට පුජා කරලා ගන්න කදුකර අලු ..මැදිහත් බලවත් ශක්තින්ට එක හරහා එන්න බැ ..
එ කියන්නේ තිදැස් මොකෙක් වුනත් එයා මේ දෙන්නටම වඩා බලවත් ..
එ කොහොම වුනත් තිදැස් එයිද ...දරන්න බැරි තරම් වෙදනාවක් විදගෙන මාව බෙරගන්න ..
එයා එයිද ..
......සෙන් සෙයිදෝ ්සෙශ් ..ශියෙ ...ශිර් ශියා ...නොනාශි යෙ .සර් සේයා සර්දේත් .
.......උස් හඩින් අැහෙන්න ගත්ත ලතින් මන්තු එක්ක ශාලාවේ අැතුලේ ගල් ගැහේන තරම් සිතල හුලගක් එක්ක මගේ වටේට තියෙන ඩේවිල් ස් ස්ටැප් එක රත් වෙන්න ගද්දි මට තේරැනා කැදවන අාත්මය කවුරැ වුනත් එයා මෙතනට එනවා කියලා ..
YOU ARE READING
BELLA (බෙලා)🔞21+
Vampireඅපේ ගණුදෙනුව හාදුවකින් අහවර වෙන එකක් නෙමේ සදාකාලයකට අැදෙන ශෘන්ගාරයක් .........