⚫14⚫

853 154 81
                                    

..

..

..











































































































































































අන්ධකාරයි...!

පෙනෙන විදින..
හැමතැනකම අන්ධකාරයි....
මහ මූසල පාටයි....



..ක්..කවුද ඔයා......ලග...ට එන්ඩ එපා...කව්..වුද ඔයා....



ගැහැනු කටහඩක්.....ඒ අන්ධකාරයත්...මූසලබවත් තුලින් ඇහෙන්නෙ ගැහැනු කටහඩක්...බියපත් උනු වෙව්ලන හඩක්.......ගැහෙමින් එකතු කරන වචන තොගයක්......




...න්..නෑ .....එයා නෙවේ......ත්...තමුසෙ එයා නෙවේ....එයා මැරුනා.......මගෙ ඇස් ඉස්සරහම එයා මැරුනා..උ...බ වෙන කෙනෙක්...ඔ..ව්....එයාගෙ රූ...පෙන් ආව උබ වෙන කෙනෙක්...





වියන් බැදපු ඇද චිරි චිරිස් හඩ නගනවා......ඒ හඩ මැද්දෙන් මහ මූසල විදිහට ගැහැනු කෙනෙක් ලතෝනි තියනවා...තමන්ටම මොනවදෝ මුමුනගන්න ගමන් ආයෙමත් මහ හයියෙන් කෑ ගහනවා...චිරි චිරි ගාන හඩ මැද්දෙන් පොලොව මත ගැටෙන අඩි හඩක දෝංකාරෙ ඇහෙන්න ගන්නවා.......




..ල්..ලග...ට එන්ඩ...එපා...දෙයිය..න්ගේ නාමෙන් ලගට එ..න්ඩ එපා.....ම්..මේක බොරුවක්...ඇත්තක් නෙවේ මේක හීනයක්...ඇත්තක් වෙන්ඩ බෑ...එයා මැරුනා...ඔව් මැරුනා...මට විකාර පේනවා...ඒ උබ නෙවේ.......කොච්චර ඒත්තු ගන්වන්ඩ හැදුවත් ඒ උබ නෙවේ.....




එක පැත්තකින් චිරි චිරි ගාන හඩ...අනෙක් අතින් විලාප තියන ගැහැනු හඩ.....



...සලා......න්න්.....

මොනවදෝ මහ සද්දෙන් කාමරේ ඇතුලේ පෙරලිලා යනවා......


...දඩාස්ස්ස්.....

හුලන් පාරක්වත් නැතුව මහ සද්දෙට ජනෙල් පියන වැහෙන්න ගන්නවා.......



...චිරිස් චිරිස්....


ඉවරයක් නැතුවම ඉස්සරහට පස්සට පැද්දෙන ඇද හරි හරියට මොර තියෙනවා......


කලු කුමාර°°°(කාළ් season 02)Where stories live. Discover now