78 ♥️

75 4 133
                                        

මිනිහෙක්ට උනත් හැගීම් ඇවිස්සෙන්න ඕනේ ඌ ආදරේ කරන මනුස්සයා එක්ක ඉද්දි ලු . මම නම් ඕවා දන්නෑ බං . රට්ටු තමා ඕවා කියන්නේ . ඒත් ...

ඒත් දැන් මට කියන්න තියෙන්නෙත් මාත් අර මම ආදරේ කරනවා කිව්ව පිස්සු ඩැඩියා නිසා ම ඇවිස්සිලා , මත් වෙලා , පිස්සු ඩබල් වෙලා , මරි මොන්ගල් වෙලා ඉන්නේ කියලා .

ආර්හ්හ්... මොකද්ද මනුස්සයෝ ඒ කරපු වැඩේ . මම අහන්නේ ... මං අහන්නේ ඔහොම තැන නොතැන බලන්නේ නැතුව ඕවා අතගානව ද යකෝ .

ම්හුක්.... ඒ අස්සේ මේ පොඩි වම්බොට්ටටත් පාඩුවේ ඉන්න බෑනේ . අර මිනිහා ඇල්ලුවත් ඇති මුටත් හයි පවර් ආවා වගේ කෙලින් වෙන්න . දැන් ඒකෙන් මම නේ බං විදවන්නේ . ආර්හ්හ්... මට බෑ ඩැඩියෝ මේවා දරන්න .

මුලු කෑම මේසේට ම බොරු කියලා , හබ්බාටත් පස්සෙන් එන එකට තහන්චි දාලා ඇදට ආවාත් මේ වෙද්දි මම හිටියේ මොලෝ මලදානයක සිහියකින් නෙවේ . හබ්බා කරන වැඩ එක්ක කොහේ සිහියෙන් ඉන්න ද බං .

ඔක්කොටම කලින් අර මගුල් කෑම මේසේ උස්සලා ගහන්න ඕනේ පොලොවේ . හුම්.. ඕක නැත්තන් ඔය කිසි මගුලක් නෑනේ සාන්ත . ම්ම්හ්... දැන් බලපන්කෝ ඉතින් මේක නවතිතගන්නේ කොහොම ද කියලා .

ලෙවින් අයියාගේ සොච්චන් බච්චන් ටච් එකට පින් සිද්ධ වෙන්න මේ වෙද්දිත් මගේ යටිකය පුපුරන්න වගේ දැනෙද්දි බැරිම තැන මම අත් දෙකෙන් ම ෂෝට තද කරගත්තා . ඒත් ඒකෙන් ඒ දැනුන හැගීම්වල නම් අඩුවක් වුනේ නැ .

ඇස් දෙක පියාගත්ත මම ඇදේ හෙඩ් බෝඩ් එකේ ඔලුව ගහගත්තේ ඉවසන්න ම බැරි තැන . ඒත් .... ඒත් ඇස් පියාගත්තත් ලෙවින් අයියාගේ රූපේ මැවිලා පේද්දි නැග්ග ඒවා බහිනවා වෙනුවට වුනේ තිබ්බ ඒවා තවත් වැඩි වුන එක .

" ආර්හ්.... ෆක් . ම්ම්හ්.... ලෙ...ලෙවින් අයියේහ්...උඔ... උඔ මාව පණ පිටින් මරන්න ද ඩැඩියෝ යන්නේ . ම්ම්හ්.. මට... මට දැන් නම් ඇත්තට ම පිස්සු වගේ අයියා මැණික....ම්හ්.. "

බෑ යකෝ මේක කරන්න . මට... මට මේවා පාලනේ කරගන්න බෑ දෙයියනේ ....

ඒ මූණේ තිබ්බ බැල්ම , කට කොනේ ලා හිනාව , දැක්කම පිස්සු හැදුන දුඹුරු පාට ඇස් දෙක ...ආර්හ්... තමුසේ නම් මාව ලගදීම පණ පිටින් මරයි ඩැඩී .

හදවත් ❤️ (ZOMBIE - BL)Onde histórias criam vida. Descubra agora