හ්ම්ම්....පූහ්....හොද හුස්මක් ගනින් එවෝන් . දැන් දෙයියන්ගේ පිහිටයි කියලා හබ්බාගේ සද්දයක් නැති අතරේ සේප් එකේ එලි බැහැපන් . නැත්තන් මට අද පැණිහද කෙසේ වෙතත් මහ ඉස්පිරිතාලෙට යන්න වෙයි මේ හරකා කුලප්පු වෙලා අනින්න ආවොත් . ම්හුක්... ඔය කිව්වාට මේවත් එක්තරා විදිහක කරුම බං .
කෙසේ නමුත් අර කකුල් දෙකේ හරකාව කුලප්පු කරන්න තරම් පුපේ අමාරුවක් නොතිබ්බ නිසා මම ෂේප් එකේ බාත් රොබ් එක ඇදගෙන ම බාත්රූම් එකෙන් එලියට ආවා .
ඒ වුනාට මගේ හිතේ හබ්බා අද මාව ලෙසට ම හදේ යවයි කියන අසික්කිත හැගීම හොල්මන් කරන්න ගද්දි මම හෙල්ලෙන්නේ මනස විතරයි කියලා හිතාගෙන හිත හදාගන්න බැලුවා .
ඒත්... ඇත්තට ම මනස විතරක් නෙවේ බං හොල්ලන්න පුලුවන් . අපේ හබ්බාට මනසට වඩා හොදට වෙන ඒවා හොල්ලන්න පුලුවන් ........... ලු . ලූ ඈහ්.. මම දන්නේ කොහොමද ඕවා . හුම්...
ආර්හ්හ්.... කාම් ඩවුන් එවෝන් . අද නැතත් කවදා හරි ඔය හද මත පා තබන්න වෙනවා නේ ඉතින් . ඒ නිසා බය නොවී යන්න ඕනේ . අනික ලයිකාට පුලුවන් නම් ඇයි යකෝ මට බැරි වෙන්නේ . හුම්....
හයියෝ.... ඒ වුනාට ලයිකා ගිය හදේ තිබ්බේ ආවාට නේ බං . ඒත් මම.... මම යන හදේ තියෙන්නේ පැණි නේ යකෝ . ම්හුක්... පැණි නම් කමන් නෑ කියමුකෝ ..අර පත කින් කෝබ්රා මතක් වෙද්දි මගේ කකුල් දෙකත් පණ නෑ වගේ දැනෙනවා බං.
ආර්හ්හ්... ෆකේ ෆක් එවෝන් . කොයි යකෝ තොගේ පුරුස සත්තිය . නාද්දි ඒකත් හේදිලා ගියා ද සාන්ත ..හෑ... වෙන්න බෑනේ . මේ දැනුත් තිබ්බා වගේ මතකයි ..ආර්හ්... මොන උට්ටක් ද යකෝ මම මේ හිතන්නේ . සන්සුන් වෙයන් එවියෝ... සන්සුන් වෙයන් . බැරිම වුනොත් සුදු කොඩියක් හරි වනන්න බැරි ඈ .
" එවෝ....න් "
හෑ..... මට ඒක ඇත්තටම ද බං ඇහුනේ . ඒ කියන්නේ අර පත ඇනකොණ්ඩාගේ අයිතිකාරයා දැන් මගේ පිටිපස්සේ ඉන්නවා කියලා ද උඔ කියන්න යන්නේ සාන්තයියේ . ආර්හ්හ්.... මට බෑ යකෝ මේක කරන්න . මේ මෝඩයා දොරත් වැහුවානේ කරුමෙට . ම්හුක්......
ලෙවින් අයියාගේ කටහඩ මගේ කන ලගින් ඇහෙද්දි මම යාන්තමට ගැස්සිලා ගියත් ඕනේ පුපක් හීනි ඉරක් කියලා මම යටි තොලත් හපාගෙන ඒ විදිහට ම හිටියා .
VOCÊ ESTÁ LENDO
හදවත් ❤️ (ZOMBIE - BL)
Fanfic♥️ ඇවිදින මලමිනි අතර හමු වූ ආදරණීය හදවත් ♥️ බිහිසුනු වෛරසයක් හමුවේ අපරාජිත වූ ආදරණීය හදවත් ... සිත් රිදුම්‚ හැර යාම වුවද සිනා සී දරා ගත් ශක්තිමත් හදවත් ... වාසනාවට එහා ගිය අධිෂ්ඨානශිලී හදවත් ... මිතුරුකම් හා ආදරය පිරී ගිය අහින්සක හදවත් ... පලිගැන...
