▪▪▪(Park Shin-ae's pov)▪▪▪
“ඔයාට මෙතනට අඩිය තියන්නවත් හිතුවේ කොහොමද ආ..? ඔයාට ලැජ්ජාවක් කියලා දෙයක් ගෑවිලාවත් නැද්ද..? අනේ Plz... මං ඔයාගෙන් ඉල්ලන්නේ එක දෙයයි... බොරු යාලුකමක් පෙන්නගෙන Hye Mi ගේ මතකයක්වත් තියෙන තැනකටවත් එන්න එපා... නෑ... ආයේ අඩිය තියන්නවත් හිතන්න එපා... ඒ නිසා දැන් මගේ දෑහට නොපෙනී යන්න Plz... මං මේ ඔයාට හොඳින් කියන්නේ...”
“ඒ... ඒත්........”
මං කොච්චර අනිත් අය එක්ක කතා කරත් එයා ඉස්සරහදී මං මෙහෙම ගොලු වෙන්නේ ඇයි කියලා මට හිතා ගන්න බෑ. මං එයාට ආදරේ කරපු බවත් ඇත්ත. ඒ වගේම මං එයාට ආදරේ කරන බවත් ඇත්ත.
ඒත් එයා හැමදාම මට කතා කලේ තරහින්. දැන් ඒ තරහ වෛරයක් බවට හැරිලා වගෙයි මට හිතෙන්නේ. ඒත් එයා හිතන විදිහේ කිසිම දෙයක් මං කලේ නෑ. ඒ නිසාමයි මගේ ඇස් වලින් නොනවත්වාම කඳුළු කඩාගෙන වැටුනේ.
මට එයාගේ ආදරේ ඕනි නෑ. ඒත් එයා මං ගැන තියෙන වැරදි වැටහීම විතරක් නැති කර ගත්තොත් මට ඒ හොඳටම ඇති. ඒක මට ලොකු සතුටක්. හරියට මං එයයි Hye Mi යි දිහා බලන් ඉඳලා සතුටු වුණා වගේ. ඒත් එයා එක පාරක් හරි මං ගැන එහෙම හිතාවිද...???
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
ඔන්න ලමයි මගේ second ff එකේ teaser එක... ඔයාලට මොන වගේ හැඟීමක් ද එන්නේ මේ teaser එක කියවද්දී... හොඳ නැති වෙයි වගේ ද..? මේකේ writing style එක ටිකක් වෙනස් වෙනවා මගේ first ff එකට වඩා... අනික මේක idols ලා විදිහට නෙමෙයි කට්ටිය ඔයාල අතරට එන්නේ... ඉතින් අපි බලමුකෝ මොකෝ වෙන්නේ කියලා, නේද... ඔයාලගේ අදහසත් දාලා යන්න හොඳේ... Love you....❤❤
YOU ARE READING
°°LIGHT ON ME°° (COMPLETED)
RomanceLosing is difficult but your aggressiveness is most difficult to my lonely heart........🍂💔🍂 So.., Please try to understand me at least one time..........💔🌷 That's enough for me.........💝