▪▪▪(Taehyung's POV)▪▪▪
නඩුවේ තීන්දුව දෙනවත් එක්ක ෂින්ඒ හයියෙන් අඬන්න ගත්තේ මෙච්චර දවසක් මේ හැම දෙයක්ම නිසා තිබුණු ආතතිය නිසා වෙන්න ඇති.
“මං තමුන්ව මරනවා යුන් ෂින්ඒ... තමුන්ගේ ඔම්මා අප්පා ළඟටම මං තමුසෙවත් යවනවා... මගේ හැම දෙයක්ම විනාශ කරපු උඹව මං නැති කරලා දානවා...”
පොලිසියේ අය යුන්ග්යුව විත්ති කූඩුවෙන් අරන් යන්න උත්සාහ කරද්දිම ඒ මිනිහා කෑ ගහන සද්දෙට මං ඒ පැත්ත බලද්දිම මං දැක්කේ මං දකින්න බලාපොරොත්තු නොවුනු දෙයකුයි.
“ෂින්ඒ., අන්ද්වේ...!!!!”
පුටු අතර හිරවෙලා හිටිය මං ෂින්ඒ මගේ පැත්තට ඇදලා ගන්න උත්සාහ කරද්දිත් මං පරක්කුයි කියලා තේරුණේ, යුන්ග්යුගේ අතේ තිබුණු gun එකෙන් ලොකු සද්දයක් එක්කම පිටවුණු bullet එක නිසයි...
🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻🌻
....................................................................එහෙනම් පස්සේ කතාවෙන් හම්බෙමු My lovelyz...❤❤❤
VOCÊ ESTÁ LENDO
°°LIGHT ON ME°° (COMPLETED)
RomanceLosing is difficult but your aggressiveness is most difficult to my lonely heart........🍂💔🍂 So.., Please try to understand me at least one time..........💔🌷 That's enough for me.........💝