▪▪▪(Shin Ae's POV)▪▪▪
වසන්තය...!
හැම අවුරුද්දදිම වසන්ත කාලය උදා වුනත් මගේ ජීවිතේට කවදාවකදිවත් සතුටින් ගෙවුනු වසන්ත කාලයක් උදා වුනේ නෑ. හරියට මගේ ජීවිතෙත් ගෙවුනේ සීතලම සීතල සිසිරය වගේ. ඒ කියන්නේ තනිකමින් පිරුණ ජීවිතයක්. සිසිරයක් වගේ තනිවෙලා තිබුණු මගේ ජීවිතයට උණුසුමක් වුණු හොඳම යාලුවෙක් වගේම මගේ ආච්චි හිටියත්, ඒ දැනුන උණුසුමත් ටික කාලෙකින් නැති වෙලා ගියේ මගේ ජීවිතය සම්පූර්ණයෙන්ම සීතලට නතු වෙමින්.
॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥॥
[<<<<<<<FLASHBACK]
(17 years ago)
“ෂින් ඒ (Shin Ae) නූනයි මායි ඔම්මයි අප්පයි වෙන්නම්... හ්යේමි (Hye Mi) නූනා.., ඔයා තමයි ළමයා... ඉතින් දැන් ඔයා school එකේ අඬ අඬ ඉන්නවා, ළමයෙක් ඔයාට ගැහුවා කියලා... මායි ෂින් ඒ නූනයි එනවා ඔයාව school එකෙන් අරන් යන්න...”
“යා... කුකියා... ඔයා හැමදාම මාව අඬන ළමයෙක්ට දාන්නේ ඇයි..? ඔයානේ ඉතින් මෙතන ඉන්න චූටිම කෙනා... ඉතින් ඔයා ළමයා වෙන්නකෝ... ඇයි අනේ... මං හැමදාම ළමයා විතරයි... මාත් කැමතියි ලොකු කෙනෙක් වෙන්න...”
ඔය චරිත දෙකට රණ්ඩු වෙන්නේ මාත් එක්ක සෙල්ලම් කරන්න එන මගේ යාලුවෝ දෙන්නා. මගේ හොඳම යාලුවා හ්යේමියි (Hye Mi) මගේ Bunny කොල්ලා කුකියයි.“අනේ ඕක නවත්තන්නකෝ ඔය දෙන්නා... ඔය මොකක්වත් ඕනි නෑ... අපි හැංගි මුත්තන් කරමු...”
මං ටිකක් තරහෙන් වගේ කිව්වා.
“Ok නූනා...”
“අරස්සෝයෝ (ok) ෂින් ඒයා (Shin Ae)...”දෙන්නම මට එකඟ වුණ නිසා, අපි හොයන කෙනාව තෝර ගන්න ‘කයි, බයි, බෝ’ (rock paper කරන්න තීරණය කලා.
“කයි බයි බෝ එසෝ හනා බිගේ ඉල්... අයිගෝ... අරස්සෝ ආයෙත්... කයි බයි...”
“යායා... Jeon Jungkook... මං ඔයාට කියලා තියෙනවා මේ හිඟන්නුත් එක්ක යන්න එපා කියලා...”
“අනේ හ්යුන්ග්.., කුකියා මේ ළමයි එක්ක සෙල්ලම් කලා කියලා තියෙන වැරැද්ද මොකක්ද..? එයාලා තාම පොඩි ළමයිනේ...”
“ඔයා තමා මෙයාව නරක් කරන්නේ... තමන්ගේ ළමයව වැදගත් අය එක්ක හදා ගන්න දැන ගන්නවා... මේ වගේ කමකට නැති එවුන් එක්ක නෙමේ...”
CZYTASZ
°°LIGHT ON ME°° (COMPLETED)
RomansLosing is difficult but your aggressiveness is most difficult to my lonely heart........🍂💔🍂 So.., Please try to understand me at least one time..........💔🌷 That's enough for me.........💝