❤️❤️❤️❤️❤️❤️❤️
ජිමින් පිස්සෙක් වගේ කාර් එකත් එලවනගමන් හසාරාට කෝල් කරත් කතා කරේ සිම් කම්පැනියේ මූසලී ...
ජිමින් ඉස්සෙලාම වෙට්ගාවට ගියත් එතන වහලා....ඊටපස්සේ han river park එකට එතන හසාරා තියා එයාගේ හොල්මනවත් නෑ...ජිමින්ට තරහ ගිය පාර එයාගේ කැප් එකයි,මාස්ක් එකයි ගලවලා විසික් කරා....
ජිමින්ට එතකොට තමයි කරපු මෝඩ කම තේරුනේ....පාර්ක් එකේ හිටපු හැම එකාම ජිමින් පැත්තට දුවගෙන එන්න පටන් ගත්තා...විසික් කරපු කැප් එකයි,මාස්ක් එකයි අහුලගත්ත ජිමින් කාර් එක ගාවට දුවන්න හදනකොටම එතන තිබ්බ ගලක පැටලිලා ජිමින් වැටුනා.... අර මිනිස්සු යක්කු ටික වගේ ජිමින්ව වට කර ගත්තා....
"ජිමින් ....ඔයා bts ජිමින් නේද?...මට ඔටෝ එකක් දෙන්නකෝ.....මං ඔයාගේ ෆෑන් කෙනෙක්....I love you ජිමින් ...."
හැම තැනින්ම ඇහුනේ ඔය ටික විතරයි.....අර මනුස්සයා තාම බිම... එකෙක්ටවත් ගානක් නෑ එයා බිම කියල....කට්ටිය වටවෙලා ජිමින්ව මරන්න යනවා....
"චෙබල්...මට දැන් යන්න ඕනි...." ජිමින්ට දැන් හුස්ම ගන්නත් බෑ....ජිමින් බොහොම අමාරුවෙන් නැගිට්ටා....එතන හිටපු අයවත් තල්ලු කරගෙන ජිමින් කොර ගගහ කාර් එකට නැගලා මාස්ක් එකයි කැප් එකයි දාගත්තා...
"සරාාංං...." කවුද මන්දා කෙනෙක් කාර් එකට ගලකින් ගැහුවා....කාර් එකේ ඉස්සරහ වීදුරුව කුඩු....තව පොඩ්ඩෙන් ගල ජිමින්ගේ මූණේ....
ඇයි මිනිස්සු මෙහෙම කරන්නේ?...එයාලත් අපි වගේ සාමාන්‍යය මිනිස්සු....එයාලටත් වේදනාව,දුක දැනෙනවා....එයාලා ජීවිතේ ගොඩක් දුක් විදපු අය....එයාලගේ ඇත්තම රසිකයෝ නම් කවදාවත් මෙහෙම කරන්නේ නෑ....ඒ ගැන පොඩ්ඩක් හිතන්න.....
ජිමින් කාර් එක හරවගෙන ආවා...එයාට දැන් හසාරාව හොයන්න තියෙන්නේ එයාගේ ගෙදර විතරයි ...ඒත් එකපාරම ගෙදරට යන්නත් බෑනේ....මොකද අර යක්කු පස්සෙන් එනවද දන්නෑ....ජිමින් වට ගහලා කොහොමහරි හසාරාගේ ගෙදරට ආවා...වටපිට බැලුවත් කවුරුවත් නෑ.....
ජිමින් දොරට තට්ටු කරත් කිසිම සද්දයක් නෑ....
මියානේ....මං කොහොමද එයාව බේරගන්නේ...එයාට මොනාහරි වුනොත්... ඒකත් මං නිසා ....මං මටම සමාවක් දෙන එකක් නෑ.....ඒ හින්දා මගෙන් ඈත්වෙන්න....චෙබල්.... ආයෙත් එන්න එපා....

ESTÁS LEYENDO
❤Dream Lovers❤ || BTS [Completed]
Fanficᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ආදරය.... වචනෙන් විස්තර කරන්න බැරි ඒ හැගීම... ආදරේ පිරුනු බැදීම් ගොඩක එකතුවක්.... ආදරේ කියන්නේ හීනයක් විතරමද?.... නෑනේද?.... This is only a fanfiction All from my imagination started : 27/04/2020...