Chapter 33

470 72 311
                                    

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️

මාස කිහිපයකට පසු🎶🎶🎶🎶

"ආාාා.....ජින් hyung....මොනාද මේ කරගෙන තියෙන්නේ?....මේක මෙහෙම ඇන්දම හරියනවද?.."

"කුක්කා....තෝ...පල මෙතනින් මං කරගන්නම්...."

"එහෙම හරියනවද hyung....ඔයා තනියෙන් ලෑස්ති වෙන්න ගියොත් හෙට වෙයි.....ආය.......මේක පොඩි කරන්න එපා බං අයියේ....."

"සැක්....මම බොගේ ලොකු අයියා යකෝ.....ගරු කරල කතා කරපන්....කන්න දෙන්නෑ දැනගනින්...."

ජින් එහෙම කිව්වම ජේකේ කර කර හිටපු වැඩ නවත්තලා එයාගේ ලොකු හා ඇස් දෙකත් දාගෙන ජින් දිහා බලන් හිටියා.....ඒත් එක්කම අනිත් ටිකත් කාමරේට කඩා පාත් වුනා.....

"මොකෝ....ජේකේ...අඩන්න වගේ.....මං විහිලුවටනේ කිව්වේ....මුන් ටිකට කන්න නොදුන්නත් මං ඔයාට එහෙම කරන්නේ නෑනේ..."

"අනේ hyung.....අද ඔයා අපිව දාලා යනවනේ.....මට දරාගන්න බෑ....ටේ hyung නුයි,ජිමින් hyung නුයි මට නොදී ස්නැක්ස් කනකොට මෙයාලට බැනල මට ස්නැක්ස් අරන් දෙන්න කවුරුත් නෑ...මට පාළුයි..."

ජේකේ සියුම් ඉකියක් එක්ක කියවගෙන ගියා.....ඒක අහගෙන හිටපු අනිත් කට්ටියත් ජින්ව බදාගෙන අඩන්න ගත්තා.....

"ආාහ්...ජින් hyung...අපිත් එනව ඔයත් එක්ක යන්න...."

ජින් දැන් තැලෙනවා.....

"අඩේ අයින් වෙයව්...මොකෝ මේ...මාවත් අඩවන්නද හදන්නේ.....මං සදහටම යන්නේ නෑනේ....මං එනවනේ...අඩන්න එපා...."

මොනා කිව්වත් සෙට් එකම බදාගෙන අඩනවා.....යූන්ගිත් අඩනවා.....

"ජින් අයියේ..."

ඇත්තටම ජින් කොහෙද යන්නේ???? මෙයාලා මෙච්චර දුක් වෙන්න තරම්....

❤️❤️❤️❤️❤️❤️❤️❤️❤️❤

"හසාරාාාා.....ඔය ටික ඉක්මනට ගෙනෙන්කෝ......"

"ඉදපාාන්...මේ ...එනවා..."

"ටේෂූ...තෝ ඉදගෙන අපේ ශනාව...එම්බාම් කරපු මලමිනියක් වගේ කරනව එහෙම නෙවේ....චාම් මේකප් එකක් දාපන් හරිය...."

"හරි..හරි බං...මං පප්පිව angel කෙනෙක් කරල ගන්නම්කෝ....."

"උබව ෂුවර් නෑ....මට නම්..."

❤Dream Lovers❤ || BTS [Completed]Donde viven las historias. Descúbrelo ahora