❤❤❤❤❤❤❤❤❤❤
"ඒයි හෝප්.... අපි අයිස්ක්රීම් කමුකෝ...."
සුමී හරි ආයාචනාත්මක විදිහට ඇස් දෙකත් ලොකු කරගෙන හොබීගෙන් ඇහුවා...
"පිස්සුද සුමී මේ සීතලේ අයිස්ක්රීම් කන්න?.."
"ඔයා කන්න ඕන නෑ...මං කන්නම්..."
"සූමින් නූනා දැන ගත්තොත් මං මේ සීතලේ ඔයාට අයිස්ක්රීම් අරන් දුන්නා කියල මගෙන් ඔයා කිව්ව වගේ සුප් එකක් හදයි..."
"කවුද අනේ unnie ට කියන්නේ...අරන් දෙනවකෝ?.."
"හරි හරි යංකෝ..."
කියල හොබී සුමී වත් එක්කගෙන අයිස්ක්රීම් කන්න පුළුවන් තැනකට අාවා...ඇත්තම කිව්වොත් සුමී හොබීව ඇදගෙන දිව්වා..."මිස්ට ඕන මොන ෆ්ලෙවර් එකද?..."
වේටර් කෙනෙක් සුමීගෙන් ඇහුවා..."හෝප් ෆ්ලෙවර් එක..."
එහෙම කියන ගමන් සුමී හොබී දිහා හොරෙන් බැලුවා...එතකොටත් හොබියා බිබී හිටපු වතුර එකත් හිරවෙලා කහින ගමන් හිටියේ.."Ok...miss..."
මේ කෙල්ල මාවම කන්න ඉල්ලන්නේ ඇයිද දන්නේ නෑ....හොබියට ඔහොම හිතුනා....
"මිස්...මෙන්න ඔයා ඉල්ලපු අයිස්ක්රීම් එක..." වේටර් ලස්සන අයිස්ක්රීම් එකක් සුමීට දුන්නා...
![]()
Ops! Esta imagem não segue nossas diretrizes de conteúdo. Para continuar a publicação, tente removê-la ou carregar outra.
(ඒක දැක්කම මටත් කන්න හිතෙනවා...😋)හොබී බුම්මගෙන ඉන්නව දැකල සුමී කතාකරා....
"හෝප් ඇයි මේ?..."
එකපාරට හොබීට හිරකරගෙන හිටපු හිනාව පැන්නා...
"අැයි හිනාවෙන්නේ?.."
"නෑ...මේ...නිකන්..."
"අනේ යන්න..මටද කොහෙද හිනාවෙන්නේ...."

VOCÊ ESTÁ LENDO
❤Dream Lovers❤ || BTS [Completed]
Fanficᶜᵒᵐᵖˡᵉᵗᵉᵈ ආදරය.... වචනෙන් විස්තර කරන්න බැරි ඒ හැගීම... ආදරේ පිරුනු බැදීම් ගොඩක එකතුවක්.... ආදරේ කියන්නේ හීනයක් විතරමද?.... නෑනේද?.... This is only a fanfiction All from my imagination started : 27/04/2020...