"ඇයි මොනවා කරන්නද? මරන්නද? මරපං ඉතින්.උබට දාව මගේ බඩේ ඉන්න මේ ලමයා එක්කම මරලා දාපන්.මේකව බඩේ තියන් තමුසෙගෙ කටේ බලේට ජීවත වෙනවට වඩා ඒක සැපක් මට." (jeon minsu) "තේහ්යුන් මගෙත් එක්ක තරහින්ද? එහෙම නම් මන් ආයෙ තේහ්යුන්ගෙන් අහන්නැතුව ජන්ග්මිව ගන්නැතුව ඉන්නම්.ඉක්මනටම පල්ලෙහාට එන්න.අප්පා බලාගෙන ඉන්නවා ඔයාගෙ." (choi mia) "මතක් වෙන්න තරම් දෙයක් මේ ගේ ඇතුලේ මන් විදලා නෑනේ." (kim taehyung) _________________________________________ _හිරු නොදුටු අරුමැසි දිවියක වියැකුණු මතක සටහන...._ ~පැඟිරි පිච්ච 🤍~ start-21/05/2024 end-..................... #kimtaehyung #tae #fanfiction #ff #sinhala #sri #sl #සිංහල #srilanka #shortstory #sadending @kimsoha7 ~හඩ නොනගා විදවූ ඔහු....
20 parts