වරම

9 3 2
                                    


සරසවිය වරමකි

බොහෝ දෙනා සිහින දුටූ

කොතලාවල සිහිනයකි

මවිත කරමින් මා ලැබූ


නෑ සිය සොයුරන් මෙනි

එම සුළු කල අප ගෙවූ

අහෝ එය නිම වුනි

නිසා කොරෝනා වළ කැපු


නිම නැති මතක රැසකි

සිනහවෙන් කන් බිහිරි වූ

සිනහව දැන් හැඬුමක් වී ඇති

අරුමයකි එය හරි අපූරු


ඔන්ලයින් යන්න වදනකි

කනට බොහෝ හුරු වූ

මිතුරෝ නැත එදින සිටි

අපත් සමඟ කල් ගෙවූ


නිමා වී ඇත්තේ වසර දෙකකි

බොහෝ කල් නිවසට ම සීමා වූ

මදිද ඔන්ලයින් තිරය ඉදිරියේ අපි

නොකල වරදට දඬුවම් ලැබූ


VOTE

28/05/2021

Stories About LifeDonde viven las historias. Descúbrelo ahora