🚫🛡️🚫
❌️‼️ÜÑDÊR WØRLD‼️❌️®
WITH
⛔️ MÃFÎÀ QŪÊËÑS ⛔️
°°°____________________________°°°
♨️ 4rd Chapter ♨️
°°°_________________________________°°°
🔴✴️⚜️🔆〽️🔅🔱🟣Author - Reshani Wijesinghe
______________________________________▪️ අහ්.,.......... අනේ මාව මරන්න එපා... අනේ....
.
මට ජීවත් වෙන්න දෙන්න....
.
ආ.............
.
අනේ....... මාව මරන්න එපා....මේ මා පිල් ජෝ... මාලදිවයිනේ ඉදලා කොරියාවට ඩ්‍රග්ස් යවන බෙක්සාක් ඒජන්ට කෙනෙක් විදියට ඒ වෙද්දී එයා හිටියේ කණමණ්ඩු වල . මෙච්චර කාලයක් ji woo හොය හොයා හිටිය අයගෙන් එකෙක් තමයි මේ මනුස්සයා.
එදා එයාල එහෙට ගියපු වෙලාවේ අහම්බෙන් තමයී ඌව දැක්කෙ. මේ deal එක ගන්න වැඩ කරන්න උනෙත් ඒ වුනාට උන් එක්කමයි. කොහොමහරි ඉවසගෙන ඌ එක්ක වෙනසක් නැති විදියට ඇතුලෙදි වැඩ කරලා.. ඊළග දවසේ රෑ පිල් ජෝව ඉස්සුවා.
▪️ ක්.. කෙල්ලෙක්... කෙල්ලෙක්..... අහ්හ්...ඔයාලා කවුද.... ඇයි මට මෙහෙම කරන්නෙ......
.
ආ ................,....🔴 😂 රිදෙනව ද... ආ , රිදෙනවද.... 😂😂😂
▪️ අනේ.. අනේ මට ජීවත් වෙන්න දෙන්න.... කියන ඕනම දෙයක් කරන්නම් මම...
🔴 ඕනම දෙයක් කරනවද......
▪️ ඔව්... ඔව්....... ඕනම දෙයක්.....
🔴බොරු කියන්න එපා.. ඔයා ඕනෙම දෙයක් කරන කෙනෙක් නෙවෙයිනේ.. මට නම් විශ්වාස නෑ... 😆
▪️නැහැ මම... මම කරන්නම්....
🔴හරි එහෙනම්... මීට අවුරුදු එකොළහකට කලින්....... Jung hyan-yu , ආරක්ෂක ඇමති වුණ කාලේ.... එයාගේ පව්ලට මොකද වුණේ...
▪️ම්... මොකක්... ම.. මම දන්නේ නෑ..
🔴ඔය ඔය ඔය ඉතින්..... බොරු කියන්න බෑ.....
මේ වෙලාවේදී ji won ගේ විදිය ඇත්තටම අමුතුයි. Ji won කවදාවත් se mee ට කාවවත් මරන්න දුන්නේ නෑ. ඒ නිසා se mee පැත්තකට වෙලා වෙන දේ බලන් හිටියා. ඒත්... එයත් බය වෙලා හිටියේ ඊළගට මොකක් වෙයිද කියලා.
මොකද ji won හිනා වෙවී... හරිම නිවිසැනසිල්ලේ තමයි මා පිල් ජෝ එක්ක කතා කලේ. එයා එහෙම කතා කලාට.. ඇස් දෙක දිලිසුනේ ගොඩක් භයානක විදියට.එක පාරටම ji won පහත් වෙලා එක අතකින් පිල් ජෝ ගේ මූණ තදින්ම අල්ලගත්තා.
ඊට පස්සේ.... පොඩි පිහිය මූනේ ලාවට එහා මෙහා ලාවට යවන ගමන් 🔪
YOU ARE READING
Underworld With Mafia Queens
Fanfictionතමන්ගෙ ජීවිතේ කාලකන්නි කරලා , අනාතයෙක් කරපු , ජීවිතේ වැඩියෙන්ම වෛර කරන හතුරගෙ පුතාට ආදරේ කාලොත් ? කොතනින් නවතීවිද ඒ ආදරේ... මේක කතාවක් .... ඔව්... ඒ කතාව පුංචි කාලෙදි තමන්ගෙ ඇස් ඉස්සරහදිම ඉරයි හදයි නිවිලා යනවා බලාගෙන හිටපු ..පුංචි තරු දූවරු දෙ...