07 - ÜÑDÊR WØRLD WÏTH MÃFĪÁ QŪÊÈÑS

51 14 2
                                    

🚫🛡️🚫

❌️‼️ÜÑDÊR WØRLD‼️❌️®
WITH
⛔️ MÃFÎÀ QŪÊËÑS ⛔️
°°°____________________________°°°
♨️ 7th Chapter ♨️
°°°_________________________________°°°
🔴✴️⚜️🔆〽️🔅🔱🟣

Author - Reshani Wijesinghe
______________________________________

Ji won, moon bin ට එයාගේ ජිවිතේ ගෙවූන විදියෙන් ටිකක් කිව්වා...

⚜️ඔයා underworld නේද දැන්..

🔴හ්ම්ම්.. සමාවෙන්න. මට එහෙම වෙන්න වුණා. නංගි වෙනුවේත් මට දැන් පලි ගන්න වෙනවා.

⚜️මට තේරෙනවා. ඔයා නංගි වෙනුවෙන් එහෙනම්.. ආපහු භයානක වැඩ කරනවද..

🔴ඔව්. ඔයා ඒ ගැන බයවෙන්න එපා. ඔයා ගොඩක් හොද කෙනෙක්. ඉතින් මාව ආශ්‍රේ කරන එක දැන් ඔයාට අමාරු වෙයී.

⚜️එහෙම හිතන්න එපා. මමත් මට පුළුවන් උදව්වක් කරන්නම් ඔයාට..... ඒත් කවුද ඒ....

🔴ඒ...... ......................... ...........

⚜️ඇත්තද.....

🔴හ්ම්ම් ඔව්.. දැනගන්න තියන්න එපා කාටවත්.
ඒ චූටි කෙල්ල වෙනුවෙන් මම පලිය ගන්නවා...

එදා තවත් ගොඩක් දේවල් කතා කරලා ji won.. Moon bin ට සමු දීලා ගියේ අර මිනිස්සු ටික හොයාගන්න..
ඒ එක්කම moon bin නුත් එයාට වැදගත් තව වැඩක් තියනව කියලා ගියා.

Ji won පොලිස්සියට මේක යන්න නොදී හොස්පිටල් ඒකෙන්ම නවත්තන්න moon bin ගෙන් උදව් ඉල්ලුවා. ඒ වගේම.. ඒ සුවා ගේ ඇගේ තිබුන ඒ මිනිස්සුන්ගේ ශුක්‍රානු වලින් DNA test එකක් කරලා කට්ටියව හොයලා දෙන්නම් කියලත් moon bin කිව්වා.

Ji won කෙල්ලව රේප් කරපු ji won ගේ පරණ එයාගේ ගෙදරට. එතනින් තව මොනවමහරි හොයාගන්න පුළුවන් වෙයි කියලා ji won ට හිතුනා. ඒත්... සුවා ගේ ඉරිච්ච ඇදුම් ඇරෙන්න වෙන දෙයක් හොයාගන්න බැරි වුණා.

ඊට පස්සේ එයා ගියේ ඉස්කෝලෙට. එතන ඉස්සරහ තිබුන CCTV එක චෙක් කරන්න දෙන්න කියලා ji won ඉල්ලුවා.

▫️මැඩම්... ඔයා සුවාගේ බාරකාරයා කියලා නම් මම දැකලා තියනවා. ඒ වුනාට.. දැන් ටිකකට කලින් ආපු මහත්තයා සුවා ගේ නෑයෙක් කියලා CCTV එක චෙක් කරලා ගියානේ.

🔴මොකක්.. මහත්තයා? කවුද ඒ?

▫️දන්නේ නැ නෝනා. ඒ මහත්තයත්.. නෝනා වගේම මාස්ක් එකකුයි කැප් එකකුයි දාලා ආවෙ. මට මූණ පෙන්නලා ආයේ මාස්ක් එක දාගත්තා.

Underworld With Mafia Queens Donde viven las historias. Descúbrelo ahora