08 - ÜÑDÊR WØRLD WÏTH MÃFĪÁ QŪÊÈÑS

56 14 0
                                    

🚫🛡️🚫

❌️‼️ÜÑDÊR WØRLD‼️❌️®
WITH
⛔️ MÃFÎÀ QŪÊËÑS ⛔️
°°°____________________________°°°
♨️ 8th Chapter ♨️
°°°_________________________________°°°
🔴✴️⚜️🔆〽️🔅🔱🟣

Author - Reshani Wijesinghe
______________________________________

Ji won.. සෙල්සිම් එකේ ලොක්කා හිටපු කාමරේට ගියා.

🔴Hi sir... How. Can I help u... මම.......

◾️Oh... ඔයා මුකුත් කරන්න ඔනේ නෑ.. Just sit here...

🔴හරි සර්...

◾️වාව්.. (මේ ඇඟ...)

🔴සර්...

◾️අහ්හ් නෑ... මේ වයින් එක බොන්න.. ගොඩක් ගණන් එකක් මේ..

🔴හරි සර් thank u

ටිකක් වෙලා යද්දී.. මිනිහා කෙල්ල ගාවට එන්න පටන් ගත්තා. Ji. Won ඌට වෙරි වෙන්නම දීලා තිබුනේ බොන්න..
ඒ මිනිහා ji won ගේ ළගට එන ගමන් කියවන්න පටන් ගත්තා.

◾️උඹ දන්නවද.. මං මේ ඊයේ පෙරේදත් කෙල්ලෙක් එක්ක හිටියා.. අහ්හ්... හිටියා කිව්ව්ව ඉතින්.. මං ඒකිව ගත්තා.. 😂😂😂😂😂 වාහ්... කෑ ගගහා දඟලනකොට තමයි සුපිරිම...
ඒකිගේ ඇඟ...........

ඒ මිනිහා තවත් ගොඩක් දේවල් කිව්වා.. Ji won ඒවා අහන් ඉන්න අමාරුම වුනත්.. ඉවසගෙනම හිටියා. ඉදලා... ඒකා ඔක්කොම කියලා ඉවර වුනාම.. මුළු කතාවම දැන ගත්තට පස්සේ... ඒ මිනිහට දෙන්න ඕනේ දඩුවම දුන්නා.

Jiwon එයාගේ බෙල්ලේ දාගෙන ආපු.. මාලයක් වගේ පෙනුන හීනි යකඩ දම්වැල අරගෙන අර මිනිහගේ බෙල්ල වටේටම දාලා.. බෙල්ල කැපෙනකන්ම අද්දා.. කෑ ගහන එක නවත්වන්න කටට රෙද්දක් ඔබලා.. මරණ වේදනාවෙන් කෑ ගහන්නවත් බැරි කලා...
බෙල්ල හොදටම කැපිලා.. උගුරු දණ්ඩත් කැපිලා ගියාට පස්සේ.. ඒ මැරිච්ච මිනිහව එහෙම්ම බිම දාලා.. සාක්ෂි ඔක්කොම විනාස කරලා ඇදගෙන හිටිය ඇදුමත් මාරු කරගෙන එළියට ගියා...

 සාක්ෂි ඔක්කොම විනාස කරලා ඇදගෙන හිටිය ඇදුමත් මාරු කරගෙන එළියට ගියා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Underworld With Mafia Queens Where stories live. Discover now