🚫🛡️🚫
❌️‼️ÜÑDÊR WØRLD‼️❌️®
WITH
⛔️ MÃFÎÀ QŪÊËÑS ⛔️
°°°____________________________°°°
♨️ 18 th Chapter ♨️
°°°_________________________________°°°
🔴✴️⚜️🔆〽️🔅🔱🟣Author - Reshani Wijesinghe
______________________________________පූජාව පටන්ගන්න හැම දෙයක්ම සූදානම් කරලා තිබුනේ. Hotel එකේ පළවෙනි තට්ටුවේ සෝෆා ඔක්කොම අයින් කරලා ඒ floor එක හිස් කළා. රෑ 11.30 ට වැඩේ පටන් ගත්තා. ලුණු බෝතල් හතක් , කුකුලෙක් , හරක් ලේ වලින් තෙත් කරපු කපු රෙදි හතක් නූල් පන්දුවක් වගේ දේවල් ටිකක් ගෙනල්ලා සූදානම් කළා.
ඊට පස්සේ මියන්ග් එතෙන්ට ආවේ සම්ප්‍රදායික ජපන් ඇදුමක් ඇදගෙන. එයා මේ puja කරන්නේ ජපන් විදියට. ඉස්සෙල්ලම... සෝ සෝ ඇවිත් තුන් පැත්තක ලුණු බෝතල් තුනක් ඉස්සා. ඊලගට මේ පුජාව කළේ මියන්ග් තනියම.......
හරියටම 11.30 වෙද්දී... එතන තිබ්බ සුදු රෙදි ඔක්කොම හුළගේ යවන ගමන්... ලොකු දුමක් එක්ක ඒ හොල්මන් කරපු ආත්මය ආවා...
මේක එතන හයි කරපු කැමරා එකෙන් ceo බලන් හිටියේ... මියන්ග් ලා ළගින් මතු වෙන්න කලින්.. අමුතු චායාවක් විදියට ඒ කැමරාව ඉස්සරහින් ඒ ආත්මේ ගියා. එකපාරටම ඒ වුණ දේට නම් ceo හොදටම බය වුණා.වැහිලා ගියපු දුම ටික ටික අඩු වෙද්දි අමුතුවට පෙනුන ආත්මයට භය වුණ ceo video එක බලන එක නතර කරලා දාන්න හැදුවේ වෙවුලන ගමන්. ඒත් එයාගේ එහාපැත්තේ හිටපු සෙකට්‍රි නිසා එයාට දිගටම ඒක බලන් ඉන්න වුණා. මොකද එයා කිව්වා එතනින් ආත්මේ එලියට පැන්නොත් ceo ළගට එන්න පුළුවන් නිසා හදිසි තත්වයක් එයිද කියලා බලන් ඉමු කියලා .
....
මියන්ග් ඉස්සෙල්ලම කුකුළව අතට ගත්තා... කුකුළට උඩට පියාඹන්නදීපු මියන්ග්.... ටිකක් උඩට යද්දීම එයා කොන්ඩේ ගහගෙන හිටිය පොඩි පිහිය අරගෙන කුකුළගේ පැත්තට විසික් කරලා ඇන්නා. බඩටම පාර වැදුණු සතා බිම වැටුනම ඒ කුකුළව අල්ලගෙන උගේ බෙල්ල දෙකට කැඩුවා.
ලේ ගලන ගමන් ඒ බෙල්ලයි ඇඟයි දෙකම... මියන්ග් ගෙයි.. ආත්මේයි අතර තිබ්බ ලුණු වලින් බාගෙට ඇදලා තිබ්බා රවුම ඇතුලට දැම්මා....
YOU ARE READING
Underworld With Mafia Queens
Fanfictionතමන්ගෙ ජීවිතේ කාලකන්නි කරලා , අනාතයෙක් කරපු , ජීවිතේ වැඩියෙන්ම වෛර කරන හතුරගෙ පුතාට ආදරේ කාලොත් ? කොතනින් නවතීවිද ඒ ආදරේ... මේක කතාවක් .... ඔව්... ඒ කතාව පුංචි කාලෙදි තමන්ගෙ ඇස් ඉස්සරහදිම ඉරයි හදයි නිවිලා යනවා බලාගෙන හිටපු ..පුංචි තරු දූවරු දෙ...