🚫🛡️🚫
❌️‼️ÜÑDÊR WØRLD‼️❌️®
WITH
⛔️ MÃFÎÀ QŪÊËÑS ⛔️
°°°____________________________°°°
♨️ 10th Chapter ♨️
°°°_________________________________°°°
🔴✴️⚜️🔆〽️🔅🔱🟣Author - Reshani Wijesinghe
______________________________________🔱මොකද වුනේ.... ලීක් වුණා ද සීන් එක... මම උඹට කිව්වා ඕක කරද්දී....
⚜️නෑ බං... එහෙම එකක් නෙවෙයි...
🔱එහෙනම්.... මොකද්ද වුනේ...
⚜️Ji won... එයා එක්ක මට date වලට යන්න වෙනවා...
Engagement එක කරන්නත් කිව්වා.....🔱මොකක්...
⚜️ඔව්.. තාත්තගේ birthday party එක දවසේ...මේ පාර ලොකු party එකක්ලු.
🔱මොකක්.. යකෝ..
අංකල්ට පිස්සුද...,.. සුවා නැති වෙලා තාම ටික කාලයයි. එයා දන්නවා නේද.....⚜️ඔව් බං.. එයා නොදන්නේ මොකද එයානේ මැරෙව්වේ ඒ අහිංසකීව....
🔱හරි. දැන් ඒක හිතන්න එපා.. අපි උඹේ සින් එකට මොකද්ද කරන්නේ..
⚜️එකනේ... Ji wonලටත් එන්න කියලා ප්ලෑන් කරමු. තව මාසයක් වගේ තියෙන්නේ අපිට....
🔱ඔව් ඒක හොදයි.. කෙල්ලට කතා කරලා බලහන්කො දැන්... මෙහෙට එන්න කියපන්...
⚜️හා......
___________
⚜️ජී වොනා.....🟣ආ... බින්.. මේ මම සේ හි...
⚜️ඔහ්..! සේ හියා... 🥺 මට ඔයාව නිදහසේ හම්බෙන්න බැරි වුනානේ ෆෝන් එකෙන් කතා කලාට.. සාමාව දෙනවද මට..
🟣ඔව්.. 🤭 සමාව දෙන්නම්... 🤭 ජී වොන් මට ඔක්කොම කිව්වා...
⚜️ආ.. ඒකට ප්ලැන් එක ගහන්න මෙහෙ එන්න පුළුවන්ද අහන්න කතා කලේ...
🟣ඔයාලගේ ගෙදර ආවොත් හරියට කරන්න වෙන්නේ නෑ ඒක.. තාත්තට අහු වෙනවනේ..
⚜️ඔව් ඔව්.. මෙහෙ කිව්වේ mj ගේ ගෙදර....
🟣ආ... අපේ myoung jun... අනේ.. මට එයාවත් හම්බෙන්න බැරි වුනානේ එදා flight එකේදි හම්බුනට පස්සේ..
⚜️ඒකනේ.. අද පුළුවන් ද එන්න...
🟣අද නම් බැරි වෙයි.. අපි මේ leara club එකට යන ගමන්... ජී වොන් ඩ්රයිව් කරන ගමන්.. ඒකයි මම මේ කතා කරන්නේ 😁
YOU ARE READING
Underworld With Mafia Queens
Fanfictionතමන්ගෙ ජීවිතේ කාලකන්නි කරලා , අනාතයෙක් කරපු , ජීවිතේ වැඩියෙන්ම වෛර කරන හතුරගෙ පුතාට ආදරේ කාලොත් ? කොතනින් නවතීවිද ඒ ආදරේ... මේක කතාවක් .... ඔව්... ඒ කතාව පුංචි කාලෙදි තමන්ගෙ ඇස් ඉස්සරහදිම ඉරයි හදයි නිවිලා යනවා බලාගෙන හිටපු ..පුංචි තරු දූවරු දෙ...