🚫🛡️🚫
❌️‼️ÜÑDÊR WØRLD‼️❌️®
WITH
⛔️ MÃFÎÀ QŪÊËÑS ⛔️
°°°____________________________°°°
♨️ special (last) Chapter ♨️
°°°_________________________________°°°
🔴✴️⚜️🔆〽️🔅🔱🟣Author - Reshani Wijesinghe
______________________________________•••••••••••••••••••••••••••••••••
⛔️⚠️⛔️Special part 01 - සමුගැනීම්.⛔️⚠️⛔️
_________________________________📽️ 01. 🎥
සේ හියා.... මේ video එක ඔයා බලනවා කියන්නේ.. මම තවත් මේ ලෝකේ නෑ කියන එක. මට සමාවෙන්න... මං පොරොන්දු වුණා ඔයා එක්ක හැමදාමත් ඉන්නවා කියලා... ඒත්.. මං දැන් ගියාට කමක් නෑ.. මොකද ඔයා දැන් සතුටින් කියලා මම දන්නවනේ..
බිනා.. ඔයා සේ හීව හොදටම බලාගන්නවා. මට මං තරමටම ඔයාව විශ්වාසයි.
ඔයාලගේ පුංචි පැටියව මට බලන්න වෙන්නේ නැති එකට සමාවෙන්න. ආ... මගෙ කාමරේ... ලස්සන බඩු ගොඩක් පුරවල තියනවා ඔයාටයි.. චූටි පැටියටයි. එයා ලොකු වුණාම.. මං ගැන කියන්න හරිද ☺️
...... ( තවත් දේවල් ගොඩක් කිව්වා )
🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️📽️02.🎥
Dong min... ඔයාව හැමදාම ආදරේ දෙන්න.. ඔයා එක්ක ඉන්න මමත් ආසාවෙන් හිටියේ.. ඒත්... අපි දෙන්නා පටන්ගැන්මේ ඉදලම දැනගෙන හිටියා.. අපේ ඉරණම සතුටු අවසානයක් දෙන එකක් නෑ කියලා. මම හරි නේද....
මං වෙනුවෙන් හොදින් ජීවත් වෙන්න dong min...
(..................)
🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️📽️03.🎥
අයියේ..... පුංචි කාලේ ඉදලම මගේම අයියා වගේ. මාව ආදරෙන් බලාගත්තා. වැරද්දක් කළොත්.. බැනලා හරි කියා දුන්නා. අයියේ....., (.............)
🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️📽️04.🎥
ජුන්සකා....... මගෙ මල්ලි... පිස්සු වැඩ නවත්තපන් හරිද... දැන් ඔය අනිත් වැඩ පැත්තකට දාලා.. හොටෙල් දෙකයි කැෆේ එකයි බලා ගන්න. ☺️ ඔව් ඔව්. මම ඔයාට තව හොටෙල් එකකුයි කැෆේ එකකුයි ලියලා දීලා තියෙන්නෙ... ඒවා හරියට බලාගන්න...... (.............)
🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️📽️05.🎥
මං හිතන්නේ.. මට ඔයාලට ස්තුති කරන්න වුණේම නැහැ නේද... Dong min දුක් වුනොත්.. කරුණාකරලා මං වෙනුවෙන් එයාව සනසවන්න... මං දන්නවා.. මම එයාගේ ජිවිතේ හිටපු නැති කාලෙත්.. මං ආවට පස්සෙත්... දැන්.. මං ගියාමත්.. හැම වෙලාවේම වෙනස් නොවී එයා වෙනුවෙන් ඔයාලා ඉන්නව කියලා.
Min hyuk... Jin wok.. San ha... ඔය තුන්දෙනා... මේ ලෝකේ මට හම්බුන හොදම හදවත් තුනක්. ඔයාලගේ ජීවිත.... ලස්සනට ගෙවන්න..... (......)
🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️🎞️
YOU ARE READING
Underworld With Mafia Queens
Fanfictionතමන්ගෙ ජීවිතේ කාලකන්නි කරලා , අනාතයෙක් කරපු , ජීවිතේ වැඩියෙන්ම වෛර කරන හතුරගෙ පුතාට ආදරේ කාලොත් ? කොතනින් නවතීවිද ඒ ආදරේ... මේක කතාවක් .... ඔව්... ඒ කතාව පුංචි කාලෙදි තමන්ගෙ ඇස් ඉස්සරහදිම ඉරයි හදයි නිවිලා යනවා බලාගෙන හිටපු ..පුංචි තරු දූවරු දෙ...