Last Chapter- ÜÑDÊR WØRLD WÏTH MÃFĪÁ QŪÊÈÑS

56 15 11
                                    

🚫🛡️🚫

                ❌️‼️ÜÑDÊR WØRLD‼️❌️®
                                 WITH
              ⛔️     MÃFÎÀ  QŪÊËÑS     ⛔️                
           °°°____________________________°°°
                 ♨️ 20th Chapter (last)♨️
    °°°_________________________________°°°
                     🔴✴️⚜️🔆〽️🔅🔱🟣

Author - Reshani Wijesinghe
______________________________________
ඇමරිකාවේ ඉදන් ආපු කාලය අතරේ ji won තව දෙයක් කළා. එයා අර නීති විරෝදී විදියට හොරෙන් perform හදපු එක අයින් කරලා.. අලුත් නමක් එක්ක හරි විදියට නිත්‍යානුකූල ආයතනයක් හැදුවා. ඒක dong min ගේ නමට හැදුවේ. It එක.. Internet cafe එකක් කළා. පොළොව යට නිසා වෙනස්ම අත්දකීමක් ගන්න මිනිස්සුන්ත් ආවා.
පළවෙනියට තිබුන lab එකට එහා පැත්තෙන් ලස්සන පඩිපෙළක්‌ හදලා.. කෙලින්ම පහළට බහින්න පුළුවන් විදියට හැදෙව්වා. යටම තිබ්බ hall එක cafe එකක් කළා. Coffee shop එකක්‌.

මේවා ගැන අනිත් හැමෝම පුදුම වෙලා හිටියේ. ඒත් ඒ ඔක්කොම dong min ගේ නමට කියලා කවුරුත් දන්නේ නෑ.

ඒ වගේම drugs වැඩ ඔක්කොම නැවැත්තුවා. ආයතනය contracts ගන්න එකක් කළා. අලුතෙන් ගත්තු හොටෙල් එකේ නීති විරෝදී වැඩ ඔක්කොම නතර කරවලා ඒක se hee ගේ නමට ලිව්වා. මේක කවුරුවත් දැනන් හිටියේ නෑ.

_____

ඊට පස්සේ දවසක තමයි එයාට ආරංචිය ආවේ ජනාධිපති අසනීප වෙලා එළියට එක්කගෙන යනවා කියලා. ඇත්තටම මේකත් ji won ගේ වැඩක්. එයා  හිර ගෙදර ඇතුලේ හිටපු එයාගේ කෙනෙක් දම්මලා.. පොඩ්ඩ පොඩ්ඩ ලෙඩේ වැඩි වෙන විදියට වස වර්ගයක් ජනාධිපතිගේ කෑම එකට දැම්මුවා. එහෙම කළේ.. එයාගේ මොළේ ටික ටික දුර්වල වෙලා විකෘති වෙන්න. ඊට පස්සේ එයාව හිර ගෙදරින් එලියට ඇරගෙන
. මගදී වෙඩි තියලා මරුවා.

Dong min ගේ තාත්තට එයා මුකුත්ම කළේ නැහැ.

.......____________..........

හැබැයි.. මේ වස ප්‍රශ්නෙට හිර ගෙදර ඇතුලේ මිනිහව අහු වුණා. එයාගේ පාපොච්චාරනේ නිසා ji won ව අහු වුණා.

ඒත්... පොලිස්සියෙන් එයාව අල්ලගන්න කලින්.. එයා ක්‍රියාත්මක වුණා. මොකද එයා දැනන් හිටියා... මේක දිගටම හොයන්න පටන් ගත්තොත්... හැමෝවම අහු වෙනවා කියලා.

Underworld With Mafia Queens Where stories live. Discover now