11- ÜÑDÊR WØRLD WÏTH MÃFĪÁ QŪÊÈÑS

42 14 8
                                    

🚫🛡️🚫

                ❌️‼️ÜÑDÊR WØRLD‼️❌️®
                                     WITH
               ⛔️     MÃFÎÀ  QŪÊËÑS     ⛔️                
           °°°____________________________°°°
                     ♨️ 11 th Chapter ♨️
    °°°_________________________________°°°
                     🔴✴️⚜️🔆〽️🔅🔱🟣

Author - Reshani Wijesinghe
______________________________________

📱📱📱📱📱📱📱📱📱📱
🟣හෙලෝ..... කවුද මේ...

🔸අහ්හ්...miss Ji won කොහෙද...

🟣සමාවෙන්න... එයා මේ වෙලාවේ කතාකරන්න පුලුවන් තැනක නෙවෙයි ඉන්නේ...

🔸හරි. එයා ආපු ගමන් මට කතා කරන්න කියන්න...

🟣හරි....

.
.
🔱කවුද....

🟣දන්නේ නෑ අයියේ...

🔱ඒ... අන්න කිස් කරන්න යන්නේ.....

🟣ඔහ්හ්...... ඔව්මයි 🤭
.
මේ... අර....

🔱මොකද්ද...

🟣අර අනේ dong min ගෙ මූණ 😅

🔱පව් අනේ ඌ හොදටම හිතරිදිලා වගේ.... 😅 අසරණයා...

🟣🤭🤭🤭
_________________________________
One month later....
_________________________________

මේ වෙනකොට ji won හිටියේ ජේජු වල.
එයා engagement එකට මාසෙකට කලින් ඉන්චෙයොන්  සංස්කෘතික සටන් පාසලේ  register වෙලා හිටියේ සටන් පුහුණු වෙන කෙනෙක් විදියට.  ඒත්.. එයාගේ engagement එක දවසේ දැනගත්තු විදියට එයා මේ පස්සෙන් යන මිනිහා ජේජු වලට පැනල ගිහිල්ලා.

ඔයාලට හිතාගන්න බැරි වුණා ද..... ඔව්...  මේ සුවා ගෙ මරණෙට සම්බන්ද තුන්වෙනි වැරදි කාරයා. මෙයා තමයි සුවාව තුන් වෙනි පාරට දරුණුම විදියට දුෂණය කලේ. මෙයාගේ බට්න් එක සුවා ගලවාගත්තු නිසා.. ඒක ගැන හොයල.. ඊට පස්සේ අනිත් අයත් එක්ක තියන සම්බන්දේත් හොයාගත්තම තමයි මේ මිනිහා වැරදි කාරය කියලා තහවුරු වුනේ.

ඉතින් ඒ මිනිහා දැන්  ඉන්චෙයොන්  සංස්කෘතික සටන් පාසලේ ජේජු වල තිබුන ශාඛාවට  පැනල ගිහිල්ලා. එයාගේ පස්සෙන් ඇවිත් තමයි ජී වොනුත් දැන් jeju වල ඉන්නේ.

ඒක සංස්කෘතික එකක් නිසා... ඉස්සර විදියට තමයි ඇදුම් එහෙම අදින්න වුනේ... ඒ වගේම කඩු සටන් වගේ සම්ප්‍රදායික සටන් කරන්න වුණා....

Underworld With Mafia Queens Where stories live. Discover now