🚫🛡️🚫
❌️‼️ÜÑDÊR WØRLD‼️❌️®
WITH
⛔️ MÃFÎÀ QŪÊËÑS ⛔️
°°°____________________________°°°
♨️ 6th Chapter ♨️
°°°_________________________________°°°
🔴✴️⚜️🔆〽️🔅🔱🟣Author - Reshani Wijesinghe
______________________________________🟣අපිට යන්න දෙන්න අපි ඒ patient ගේ පවුලේ අය. අපිට එයාව බලන්න දෙන්න.
👨⚕️සොරි මිස්. ටිකක් වෙලා ඉන්න වෙනවා.
🔴ඇයි ඒ.... මොකද්ද හේතුව...
👨⚕️අපේ ලොකු ඩොක්ට එයාව බලන ගමන් ඉන්නේ දැන් ඇතුලේ... එයා ආවම ඔයාට යන්න පුලුවන්.
🟣අහ්... හරි...😭
🔴ඉක්මන් කරන්න කියන්න.
_______________
🔱බිනා..... හෙලෝ... හෙලෝ.... බිනා.....
ඇයි බං.. උඹ අඩන්නේ මොකද...... බිනා...⚜️මුකුත් නෑ බං.. අද මම උඹලගේ ගෙදර එනවා... මට අද අපේ ගෙදර යන්න බෑ...
🔱හරි වරෙන්....
......
Moon bin... ඇද උඩ හිටිය කෙල්ලව දැකලා ෂොක් වුණා. එයාව බිම වාඩි වුණේ ඉබේමයී.
මෙච්චර කාලෙකට එයා dead bodies කොච්චර දැකලා තිබුනත්... Rep කරපු ඒවා.. ගොඩක් injured වුන ඒවා දැකලා තිබුනත්.. අවුරුදු දාසයක පොඩි කෙල්ලෙක්ට මේ වෙලා තියන විනාසේ එයාට දරාගන්න ගොඩක් අමාරු වුණා.අවුරුදු ගානකට කලින් නැති වුණ එයාගේ නංගි අද හිටියනම් එයත් මේ වගේම ලස්සන කෙල්ලෙක් නේද කියලා bin ට හිතුනා. Bin ගේ නංගි අවුරුදු ගානකට කලින් නැති වුණා වුනත්.. එයාට දැනුනේ මේ පොඩි කෙල්ල එයාගේ නංගි වගේ..
නංගිගේ මතකය මතකය ආයේ අලුත් වුණ දුක එක්ක එයාට ගෙදර ගිහිල්ලා තාත්තා දිහා බලන්න තරම් හිතක් තිබුනේ නැහැ. ඒ නිසා හෙමින් එතනින් නැගිටලා myong jun ට call එකක් දුන්නා.එයා එක්ක කතා කරලා ඉවර වෙලා.. කෙල්ල ළගට ගිහිල්ලා එයාව පරික්ෂා කලේ ඇස් දෙකෙන් සට සට ගාලා කදුළු වැටෙද්දී.
⚜️අද රෑට ඔපරේෂන් එක කරලා බලමු මෙයාව ජීවත් කරන්න...
👨🦰හරි ඩොක්ට...
🔵අ..............
👨🦰ඔහ්.. ඩොක්ට... මේ ළමයට සිහිය ඇවිල්ලා....
YOU ARE READING
Underworld With Mafia Queens
Fanfictionතමන්ගෙ ජීවිතේ කාලකන්නි කරලා , අනාතයෙක් කරපු , ජීවිතේ වැඩියෙන්ම වෛර කරන හතුරගෙ පුතාට ආදරේ කාලොත් ? කොතනින් නවතීවිද ඒ ආදරේ... මේක කතාවක් .... ඔව්... ඒ කතාව පුංචි කාලෙදි තමන්ගෙ ඇස් ඉස්සරහදිම ඉරයි හදයි නිවිලා යනවා බලාගෙන හිටපු ..පුංචි තරු දූවරු දෙ...