05 - ŪÑDÊR WØRLD WÏTH MÃFĪÁ QŪÊÈÑS

59 17 0
                                    

🚫🛡️🚫

❌️‼️ÜÑDÊR WØRLD‼️❌️®
WITH
⛔️ MÃFÎÀ QŪÊËÑS ⛔️
°°°____________________________°°°
♨️ 5th Chapter ♨️
°°°________________________________°°°
🔴✴️⚜️🔆〽️🔅🔱🟣

Author - Reshani Wijesinghe
______________________________________

〽️ අන්න්‍යන්ග්.....

🔴ඔහ්.. හායි....

🟣හායි.. පක් ජින් වූ-ෂ්ෂි?

〽️ඔව්. කොහොමද දන්නේ...

🟣අහ්හ්.. දැකලා තියනවා. Han-gok airlines එකේ further owner නේද..

〽️ඔව්.. ඔයා හරි. ආ... මේ ඉන්නේ මගෙ යාලුවෝ.... අදුරගන්න...

🔅හායි. මම yoon san-ha කොහොමද ඉතින් 😎

🔆මම park min hyuk අදුරගන්න ලැබීම සතුටක් කෙල්ලනේ...😃

✴️මම lee dong min.... මට කෙල්ලන්ව නම් එච්චර අල්ලන්නේ නෑ.. කොහොමහරි ඉතින් දැන් අදුරගත්තනේ අපිව 🙄🙄🙄
(( 💬පෙනුමත් හොදයි වගේ දෙන්නගෙම.......)) අවුලක් නෑ.. සතුටක් අදුරගන්න ලැබුන එක.

(🔴💬මූ...... 😐 සොල්මා..... 😳 අනිජී.... අනියා... කරොල්ලිකා.... 😳
ඒත්.. මෙයාගේ ... Lee dong min කියන්නේ..... අහ්හ්... හොක්‌ෂි.... හොක්‌ෂි...... Lee seung bin ඇමතිගේ පුතා ද....)

Ji won එහෙම හිතන ගමන් se hee දිහා බැලුවා... එයත් හිතලා තියෙන්නේ ඒ දේම කියලා se hee ගේ ඇස් වලින් පෙනුනා.
එයාලත් එයාලව අදුන්වල දුන්නා. ඒත්... හරි විදියට නෙවෙයි. එයාලා අහිංසක සාමාන්‍ය ගැහැණු ළමයි විදියට.
කට්ටිය ගොඩක්‌ම හිතවත් වුණා.
Ji won ටිකක් වැඩි අවදානයක් dong min ට දුන්නා. Ji won ට ඕන වුණේ dong min ට ලං වෙන්න.

කට්ටිය beach ගිහිල්ලා විනෝද වුණා... Dong min හරියට පෙන්නුවේ නැති වුනාට දවස් හතරක් ගත වෙද්දී එයා හරි ඉක්මනට ji won ට කැමති වෙන්න පටන් ගත්තා.

හැමදාම වගේ කට්ටිය beach ගිහිල්ලා සින්දු කියලා ආතල් එකේ හිටියා. මේ දවස් ටිකට ji won , se hee දෙන්නටත් එයාලගේ හරිම හැදුනුම අමතක වෙලා තිබුනේ.

එදත් කට්ටිය beach එකේ හිටියේ. Ji won වැල්ලේ හාන්සි වෙලා ඉද්දී.. නින්ද ගියා....

____________
💭💦
🔴ඔහ්.. එපා... අයියෝ.... බලන්නකෝ මගෙ ඇදුම තෙමිලා ගොඩක්...

Dong min , ji won ට වතුර ගහනවා...

Dong min , ji won ට වතුර ගහනවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.
Underworld With Mafia Queens Where stories live. Discover now