19 - ÜÑDÊR WØRLD WÏTH MÃFĪÁ QŪÊÈÑS

49 14 2
                                    

🚫🛡️🚫

                ❌️‼️ÜÑDÊR WØRLD‼️❌️®
                                      WITH
                ⛔️     MÃFÎÀ  QŪÊËÑS     ⛔️                
           °°°____________________________°°°
                    ♨️ 19 th Chapter ♨️
    °°°_________________________________°°°
                   🔴✴️⚜️🔆〽️🔅🔱🟣

Author - Reshani Wijesinghe
______________________________________

චියර්ස්....... 😂😂😂 ඕයේ....

🕵‍♀️සයින් කරවගත්තා නේද.....

👨‍💻ඔව් ඔව්.. මෙන්න ඔක්කොම...

🕵️නියමයි...

🕵‍♀️කෝ කෝ ඉන් හා... ඔයාලත් මෙහෙට එන්න...  ආ... බොන්න..

ඩිම් ලයිට් දෙක තුනක් විතරක් දාලා අනිත් හැම තැනම කළුවරේ තිබුණු... ලොකු ගොඩනැගිල්ලක පොළොව යටට තිබ්බ තට්ටුවක කට්ටිය සෙට් වුණා.

මේ කට්ටිය... මියන්ග් , සෝ සෝ , හ්වාන් එක්ක.. භූතයෝ දෙන්නෙකුයි chef කෙනෙකුයි තව සුළු සේවකයෙකුයි.
😂

ඇත්තටම මේ මියන්ග් කියන්නේ ji won. එතකොට සෝ සෝ කියන්නේ .. නෑ... Dong. Min නෙවෙයි. ඒ ජුන් සක්. 😁 මොකද එයානේ ji won ගේ වංචාකාර අපාය සහයක 😁 dong min කියන්නේ ජිවන සහයක නිසා එයාට මේ වැඩේදි හ්වාන්ගේ සුළු චරිතේ දුන්නේ..

හොටෙල් එකේ වුණ ඔක්කොම.. Ji won ගෙයි jun sak ගෙයි.. Dong min , min hyuk , jin woo , san ha හතර දෙනාගෙයි එකතුවෙන් ලියපු  script එකකට වුණ act එකක් 😁

________
චීනයට ඒමට පෙර.

✴️කොහෙද මේ යන්නේ..

🔴ම්ම්ම්ම්ම් අපි යන්නේ මේ.. මගේ laboratory , IT  room තියන තැනට.

🔆මොකක්?

🔴ඔව්. එන්නකෝ...

Ji won මේ කට්ටියක්‌ එක්කගෙන යන්නේ ලොකු බිල්ඩින් එකක car. Park එක යටට. Jin woo, min hyuk, dong min , sanha කට්ටියම කටවල් ඇරගෙන ඇස් ලොකු කරගෙන බලන් ඉන්නවා.. Car park එක යට තව තට්ටු තුනක් !!

ඉස්සෙල්ලම ගියේ ලොකු lab එකකට එතන  එක එක වර්ගේ පරීක්ෂණ තිබ්බා. ඒකෙ ප්‍රධානවම කළේ.. Ji won ගේ ආසම perform ජාතිය remake කරපු එක. ඇත්තටම පොඩි ජාවාරමක්. ලොකු brand එකක perfume technology එක හොරකම් කරලා.. ඒ විදියටම අලුතින් හදලා විකුණන්න දානවා.

Underworld With Mafia Queens Where stories live. Discover now