13 - UNDER WØRLD WÏTH MÃFĪÁ QŪÊÈÑS

38 13 0
                                    

🚫🛡️🚫

❌️‼️ÜÑDÊR WØRLD‼️❌️®
WITH
⛔️ MÃFÎÀ QŪÊËÑS ⛔️
°°°____________________________°°°
♨️ 13 th Chapter ♨️
°°°_________________________________°°°
🔴✴️⚜️🔆〽️🔅🔱🟣

Author - Reshani Wijesinghe
______________________________________

🔆Dong min... පොඩ්ඩක් ඉමු යකෝ... ඕක අස්සට දැම්ම යන්න බෑ නේ...

✴️ඒ මොකද...

🔆 යකෝ... අරුන් දෙන්නා.. ඒක ඇතුලේ...

✴️ අපි යන්නේ උන් එක්ක fk කරන්න නෙවේනේ බං.. කට පියන් එනවනම් වරෙන්...

〽️ ඕයි.....

Dong. Min යකඩ වාහනේ පිටිපස්සේ තිබුණු යකඩ පොල්ලක් අතට අරගෙන blue monash hotel එක ඇතුලට කඩාගෙන බිදගෙන ගිහේ හන් ඩූ නම් කියන මිනිහව හොයාගෙන. එයා dong. Min ලගේ පෞද්ගලික ලොකුම ලොකු හතුරෙක්.... ඒත් එදා Dong min වෙනදට වඩා ගොඩක් දරුණු වෙලා කියලා නම් අනිත් අයට තේරුණා..

🔅 බං... මූට අද මොකද්ද වෙලා තියෙන්නේ...

〽️ Ji won ව හම්බවෙන්න ගිහිල්ලා ආපු වෙලාවේ ඉදල මේ..

🔆 මොකක් හරි වුනාද දන්නේ නෑ...

〽️ ඔව් ඔව් මොකක් හරි වෙලා.. යමන් යමන්.. අරූට මොනවා කරයිද දන්නේ නෑ මූ...

කට්ටියම dong. Min ගේ පස්සෙන් ගියා....

කිසිම කතාබහක් නැතුව ගිහිල්ලා... ඒ මිනිහා හිටිය room ඒකෙ දොරට යකඩ පොල්ලෙන් ගහලා එක පාරින් අගුල කඩලා dong. Min ඇතුලට ගියා... අනිත් අයත් එයාගේ පස්සෙන් ඇතුලට ගිහිල්ලා... එතන තිබ්බ මේසේ අරගෙන දොරට තියලා වැහුවා.

 එතන තිබ්බ මේසේ අරගෙන දොරට තියලා වැහුවා

Oops! This image does not follow our content guidelines. To continue publishing, please remove it or upload a different image.

_______________________________

දින දෙකකට පසු....
_______________________________

එදා ji won ගෙ නඩුව තිබුණ දවස.
.....................

👨‍⚖️විත්තියෙන් ප්‍රශ්න කිරීම් ආරම්භ කරන්න.

Underworld With Mafia Queens Where stories live. Discover now