🚫🛡️🚫
❌️‼️ÜÑDÊR WØRLD‼️❌️®
WITH
⛔️ MÃFÎÀ QŪÊËÑS ⛔️
°°°____________________________°°°
♨️ 9th Chapter ♨️
°°°_________________________________°°°
🔴✴️⚜️🔆〽️🔅🔱🟣Author - Reshani Wijesinghe
______________________________________👗ඔප්පා..... ඔප්පා, මම මේ ඇදුමට සෙක්සි නේද 😘
✴️හා... ඔව් ((💬මගුල තමා 🤮))
👗ඔප්පා... දන්නවද... අපෙ අප්පා මට ඉස්සර ඉදන්ම කියලා තිබ්බෙ කවදහරි මම බදින්නෙ ඔප්පව කියලා. ඔප්පා වගේ පට්ටම හැන්සම්.. පට්ටම සෙක්සි කොල්ලෙක් අහ්.... අම්මෝ.. මට ඇරෙන්න කාටද ඉතින් එහෙම වාසනාවක්... 😍 ඔප්පා... අද අපි අදුරගන්නවා වුනාට... මම නම් ඔප්පා ගැන දන්නවා.. ඔයාගෙ චරිතෙ නම් වැඩක් නෑ මට..
✴️((💬අහ්.. මේකි කියවනවා වැඩියි ))
👗ආ.. ඒක නෙවෙයි ඔප්පා.. ඔයාට කෙල්ලෙක් ඉදලා නැද්ද.. මම කියන්න්නෙ.. night stand එකක් වත්..
✴️මොකක්..
👗අහ්.. කලබල වෙන්න එපා අනේ.. මට ඒක අවුලක් නෑ..
ඔප්පා... අද....... අපි... මොකද කියන්නෙ...✴️මොකක් ගැනද...
👗ඔප්පා.. අපි කොහොමත් බදින්න ඉන්න එකේ....
එහෙම කියලා ඒ කෙල්ල ...අතේ තිබ්බ වයින් ග්ලාස් එක පැත්තකින් තියලා.. ඇදගෙන හිටිය ඇදුමෙ උඩ කෝට් එක ගැලෙව්වා.... ගලවලා dong min ගෙ ඇගට බර වුනා. Dong min මේ ඉන්නෙ.. ජනාධිපතිගෙ දුව එක්ක date එකකට ඇවිල්ලා. Dong min පොඩ්ඩක්වත් කැමැත්තෙන් නෙවෙයි මේ ගමන ආවෙ. අර කෙල්ල... ඒ hotel VVIP guest section එකේ private room එක ඇතුලෙදි... dong min එක්ක.. 1st night එක ගන්න හදුවෙ.
කෙල්ල ඇදුම බාගෙට ගලවන ගමන් dong min ට බර වෙද්දිම.. ඇරලා තිබුණු ජනේලෙන් ආපු උණ්ඩයක් කෙල්ලගෙ බඩට වැදුනා. තව එකක් උරහිසට වැදුනා."අහ්" කියන ගමන්.. කෙල්ල ලේ විලක් මැද බිම වැටුනා.
✴️ඔහ්.. අයියෝ.. වැදුනා නේද එකට දෙකක්ම 😅 මෙහෙමයි .. එකක් නම් මගේ ගානෙ....අනිත් එක.. උඹ රවට්ටලා අතඇරලා දාපු ජින්වූ වෙනුවෙන් ...
👗ම්ම්.... ම්මොකද්.....ද......
✴️☺️ ඔව්... මෙතන වුන ඔක්කොම එයාලා අහගෙන බලාගෙන ඉන්නෙ 😅😅 උඹට මතකද ජින් වූට උඹ කොච්චර වද දුන්නද කියලා... උඹ පස්සෙන් ගිහිල්ලා ඒ කොල්ලව දැලේ දාගෙන... අන්තිමට අත ඇරලා දැම්මා... මාව බදිනවා කියලා දැන දැන තව කී දෙනෙක් එක්ක උඹ නැටුවද... දැන් විදවපන් ඒවට..
එහෙනම්.. අන්න්යොං.... 😅😅
KAMU SEDANG MEMBACA
Underworld With Mafia Queens
Fiksi Penggemarතමන්ගෙ ජීවිතේ කාලකන්නි කරලා , අනාතයෙක් කරපු , ජීවිතේ වැඩියෙන්ම වෛර කරන හතුරගෙ පුතාට ආදරේ කාලොත් ? කොතනින් නවතීවිද ඒ ආදරේ... මේක කතාවක් .... ඔව්... ඒ කතාව පුංචි කාලෙදි තමන්ගෙ ඇස් ඉස්සරහදිම ඉරයි හදයි නිවිලා යනවා බලාගෙන හිටපු ..පුංචි තරු දූවරු දෙ...